Month: July 2023

මටත් කවියක් ලියන්න – 8

ළදරු පාසැලෙන් වේලාසන පැමිණි දිනෙක මා වත්තේ ඇවිදිමින් සිටියේ නෙලුකගේ අම්මා ද පෙනෙන මානයක නොවූ නිසාය. වත්ත පුරාවට වැවී තිබූ ගස් වැල් වර්ග හඳුනා ගන්නට තරම් දැනුමක් මට නොතිබුණි. අම්මාගෙන් පැමිණි දුරකථන ඇමතුමට මා සම්බන්ධ වූයේ උස්ව වැඩි තිබූ වල් පැළ අතර වැටී තිබූ පැෂන් ගෙඩි කිහිපයක් අහුලා ගනිමිනි.“මොකද කරන්නේ..?’“මොනවත් නෑ අම්මා.. වත්තේ ඇවිද්දා..”“හ්ම්ම්.. රෑට …

මටත් කවියක් ලියන්න – 8 Read More »

මටත් කවියක් ලියන්න – 7

මාසයක් ගෙවී යන විට ළදරු පාසැලත් එහි සිසු සිසුවියනුත් මට හොඳින් හුරු වී තිබිණි. ජාත්‍යන්තර ළදරු පාසැලක් නිසා සාරි ඇදීම අනවශ්‍ය නොවූයෙන් බොහෝ දිනවලට මා ඇන්දේ සැහැල්ලු කාර්යාලීය කලිසමක් හා අත් දිග බ්ලවුසයකි.එහි සේවය කළ මගේ වයසට සම වයසේ සිටි ගුරුවරියන් තිදෙනා මා හා බොහෝ සේ මිතුරු වුවත් වැඩිහිටි වියේ සිටි ගුරුවරියන් දෙදෙනා නම් අමනාපකම් …

මටත් කවියක් ලියන්න – 7 Read More »

Shopping Cart