Month: October 2023

මටත් කවියක් ලියන්න – 11 කොටස

සිතේ වේදනාවක් තිබුණත් සිනාවෙන් ගෙවුණු දෙදිනකට පසු මම කුරුණෑගලට පැමිණියෙමි. නිවසෙහි අම්මාවත් නෙලුකවත් නොසිටියේ මා පුදුමයට පත් කරමිනි. නෙලුකට මා එන බව දන්වන්නට ගත් ඇමතුමට ද ඔහු සම්බන්ධ නොවූ වග සිහිපත් වෙද්දී මා නිවසට ඇතුල් වූයේ කල්පනාකාරීවය.නෙලුකට දුරකථන ඇමතුම් කිහිපයක්ම ගත්තත් ඔහු එකඳු ඇමතුමකටවත් සම්බන්ධ නොවිණි. සිතට කෝපයක් දැනෙද්දී මම දුරකථනය පසෙකට දමා තේ කෝප්පයක් …

මටත් කවියක් ලියන්න – 11 කොටස Read More »

මටත් කවියක් ලියන්න – 10 කොටස

සතියක් ගියේ අප දෙදෙනා අතර ඇති වූ සිත් නොහොඳකම් සම්පූර්ණයෙන් ඉවතට නොයවාමය. මම බොහෝ විට නැන්දම්මාව මඟ හැර සිටියත් ඇගෙන් එල්ල වෙන ඇනුම්පදවල නම් අඩුවක් නොවිණි.මා නෙලුක සමඟ ද කතා බහ අඩු කර දැමුවේ සිතට දැනෙන වේදනාව නිසාමය. කිසිවෙකුට නොකියාම සිදු වූ සියල්ල තනි සිතට දරාගෙන සිටියත් විටෙක මා පුපුරා ගියේය. එකම සයනයේ දෙපසට වී …

මටත් කවියක් ලියන්න – 10 කොටස Read More »

මටත් කවියක් ලියන්න – 09

දින වේගයෙන් ගෙවී ගියේ ජීවිතය කෙමෙන් අසීරු තත්ත්වයකට පත් කරමිනි. මට නෙලුක හා කාමරයට වී කිසිදු පෞද්ගලික දෙයක් කතා කිරීමට නොහැකි වූයේ නැන්දම්මා fදාර අසළ ඉඳගෙන අප කාමරයට කන තබාගෙන සිටින්නට වූ නිසාය.ඇගේ නවතම පුරුද්ද අපේ නිදහස සම්පූර්ණයෙන්ම අහුරන්නට වූයේ මගේ කෝපය ද දිනෙන් දින වැඩි කරලමිනි.පෙරපාසලේදී මගේ හිතවතිය වූ වත්සලා සමඟින් මම නැන්දම්මා ගැන …

මටත් කවියක් ලියන්න – 09 Read More »

Shopping Cart