Amritha by Nishani Illangakoon

“අම්රිතා, මම ඔයාට ආදරේ නොකලා නම් මං බලහත්කාරයෙන් ඔයාව මගේ ළඟ තියා ගන්නවා. ඒ උනාට ආදරේදී මට එහෙම කරන්න බෑ.. මගේ ආසාවට ඔයාව බලෙන් තියා ගන්නවා නම් ඒක ආදරේ නෙමෙයි. මගේ ළඟ ඔයාට දෙන්න සතුටක් නැත්නම් ඔයාව මම නිදහස් කරනවා. ඒත් අන්තිම මොහොත වෙනක්ම ඔයාගේ හිත වෙනස් කරන්න මම උත්සාහ කරනවා.. මම ඒ තරමටම ඔයාට ආදරේ කරන්න පටන් අරන්..”
“රන්ධීර්..”
ඇය ඔහුගේ දෑත් සිපගත්තේ රූරා වැටෙන කඳුලක් ද සමඟිනි.
“අමී.. මම ඔයාට ගොඩක් ආදරෙයි..”

සුන්දර යුවතිය අම්රිතාගේ ජීවිතය බිලි ගන්නට පැමිණියායි සිතූ නපුරු දිය රකුසා ආදරණීය සුන්දර මිනිසෙකු වූ විට අම්රිතාට කුමක් සිතෙන්නට ඇත් ද?
වයසින් වැඩිමහලු වුවත්, යුවතිය සනසාලන්නට, රැකබලා ගන්නට ඔහු තරම් සුදුසේසකු නොසිටියේය.
රන්ධීර්ගේ හා අම්රිතාගේ සුන්දර ආදර කතාව

#Read it. #Enjoy it. #buy

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart