සිත් අහසට නුඹ ඇවිදින් 30
මා මෝටර් රථය වෙත ගොස් එහි අසුන් ගෙන දොර වසාගත් සැණින් ශෙනුල් එය ඉදිරියට ගත්තේ වේගයෙනි.“හෙමින් යමු….” මා කීවේ සිතට බියක් දැනෙද්දීය.“නෑ නෑ…. පුළුවන් ඉක්මනට ගිහින් දාන්නම්…. මාත් එක්ක ඉන්න අකමැතියිනෙ ඒ තරම්….”“කොහෙද මේ යන්නේ….” මා ඔහුගෙන් ඇසුවේ ඔහු ගමන් කරමින් සිටියේ යා යුතු මාර්ගයේ නොවන බැවිනි.“කට වහගෙන ඉන්නවා….”“බෑ කියන්න කොහෙද මේ යන්නේ….”“යන්න ඕනෙ තැනට…. […]
සිත් අහසට නුඹ ඇවිදින් 30 Read More »