මටත් කවියක් ලියන්න – 12

සිතූ පැතූ ජීවිතය නොසිතූ අතකට හැරෙද්දී මම කෙමෙන් ඊට අනුගත වීමට උත්සාහ කළෙමි. සිත් පීඩාව නිසාම නෙලුකගේ නව ව්‍යාපාරය සම්බන්ධයෙන් අම්මා හා මල්ලී දැනුවත් කළ විට ඔවුන්ගෙන් ද ලැබුණේ මගේ සිත රිදවන වදන්මය.“මගේ දුවව මම දුන්නේ කඩලකාරයෙකු නෙමෙයි.. මැනේජර් කෙනෙකුට.. මොකක්ද දැන් මේ කරන විකාරේ.. නෙලුකගේ අම්මාගෙත් ලොකුව නම් තියෙනවා..”අම්මා නොනවත්වා බැණ වැදුණේ මල්ලී ද …

මටත් කවියක් ලියන්න – 12 Read More »