මටත් කවියක් ලියන්න – 01
සුන්දර නුවරඑළියේ සුඛෝපභෝගී හෝටල් කාමරය තුළ මම කණ්ණාඩිය හරහා පෙනෙන මගේම රුව දෙස බලා සිටියෙමි. රෝස පැහැති දිගු ගවුමකින් සැරසී සිටි මාගෙන් වෙහෙසකර බවක් පළ වුවත් පෙනුමට ඉන් හානියක් වී නොතිබිණි. අලුයම දෙකට උඩරට මනමාලියක සේ සැරසුණු මා පිටව එන්නට පෙර මෙම රෝස පැහැ ඇඟලුමෙන් සැරසුණෙමි. ඔසරියටත් වඩා මෙය මට ගැලපෙතැයි සිතුණේ කෘතිමව කැරලි ගැන්වූ […]
මටත් කවියක් ලියන්න – 01 Read More »