මෙවර ප්‍රදර්ශන කුටි 110ක් විතර අඩු වුණා – පොත් ප්‍රකශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර

සැප්තැම්බර් මාසය, සාහිත්‍ය මාසය වූයේ චිරාත් කාලයක පටන්ය. ඊට ප්‍රධානතම උත්තේජනය වූයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. මෙවරත් 16 – 25 වැනිදා දක්වා දින දහයක් පුරාවට පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය ප්‍රථම වරට පැවැත්වුණේ 1999 වසරේදීය. කොළඹ ආන්නද කුමාරස්වාමි මාවතේ ජාතික කලාභවන පරිශ්‍රයේ දී ප්‍රථම ජාතික පොත් ප්‍රදර්ශනය, පොත් ප්‍රකාශන සංගමය විසින් පවත්වන ලදී.රට බරපතල ආර්ථික අභියෝගයක ගිලී …

මෙවර ප්‍රදර්ශන කුටි 110ක් විතර අඩු වුණා – පොත් ප්‍රකශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර Read More »