Travel

තායිලන්ත දිනපොත – 4

1999 නොවැම්බර් 9 ඊයේ හවස අපිට ග්‍රෑන්ඩ් පැලස් බලන්න යන්න ලෑස්ති වෙන්න කිව්වා. තායිලන්තයේ තියෙන ලොකුම පන්සලලු. නිල් මැණික් බුදු පිළිමයකුත් තියෙනවලු. අපි පන්සල් යන්නෙ සපත්තු ගලවලා වුණාට ග්‍රෑන්ඩ් පැලස් එකට යන්න සම්පූර්ණයෙන්ම කකුල් වැහෙන්න සපත්තු දාන්න කිව්වා. අපි ලෑස්ති වෙලා ඇවිත් වෑන් එකට නැංගම අපේ ව්‍යවසායිකාවක් වුණ රෝහිණි අඬනවා එයාගෙ පර්ස් එක නැති වෙලා …

තායිලන්ත දිනපොත – 4 Read More »

Shopping Cart