සිත් අහසට නුඹ ඇවිදින් – 12 කොටස
“හෙටත් නිවාඩු එකේ ගෙදර ගිහින් එමු ද….” ඔහු ඇසුවේ දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව ආපසු යමින් සිටින අතරවාරයේය.“ගෙදර….?” “ඔව් මම හෙට නුවර යනවා…. යනවනම් ලෑස්ති වෙන්න….”“හෙටම ආපහු එනවද….?”“ඔව් උදේ ගිහින් රෑ වෙලා එමු….”“ඒත්….”“ඒත් මේත් නෙවෙයි…. මම මනුලට කියන්නම් මම එක්කන් යනවා කියලා…. ලෑස්ති වෙලා ඉන්න…..” ඔහු අවසන් තීරණය දෙද්දීත් ඔහුට එරෙහි වන්නට මට සිතුණේ නැත.නවාතැනට පැමිණි […]
සිත් අහසට නුඹ ඇවිදින් – 12 කොටස Read More »