ලෝකයේ පළවෙනි කර්තෘ කවුද?

ලෝකයේ පළවෙනි කර්තෘ කව්ද? විශ්වාස කරන්න පුළුවන් ද පළවෙනි කර්තෘ බිහිවෙලා තියෙන්නේ මෙසපොතේමියානු යුගයේදී කියලා. ඒ වගේම ඒ කාන්තාවක් කියලා. ඇය මෙසපොතේමියානු කුමරියක් වන ‘එන්හෙඩුවානා’. එන්හෙඩුවානා ගැන මුලින්ම කරලියට එන්නේ 1927 දී. පුරාවිද්‍යාඥයෙක් වෙන සර් ලියොනොඩ් වූලි සිදු කරන ලද කැණීම්වලදී තමයි ඇය ගැන හෙලිදරව් වෙන්නේ.ලෝකයේ පළවෙනි ලේඛිකාව විතරක් නෙමෙයි මුල්ම වතාවට දේවතාවියන්, පූජකවරියන්,මව්වරුන්, පාලකයන්, …

ලෝකයේ පළවෙනි කර්තෘ කවුද? Read More »