Month: August 2023

ඉන්දියාවෙන් සම්මාන ලද ලංකාවේ යකඩ ගැහැනිය අනුල ද සිල්වා

නිවන් සුව ලැබේවා මහත්මියනි සිය පුංචි, සියුමැලි සිරුරට ඔරොත්තු නොදෙන තරමේ දැවැන්ත අභියෝගයන්ට මුහුණ දී ජය ගන්නා ගැහැනියක යකඩ ගැහැනිය ලෙස හැඳින්වීම ඇයට සම්මානයක් මිස කිසිසේත්ම අවමානයක්නම් නොවන්නේය. ඇය අපට ඔප්පු කර පෙන්වන්නේ ගැහැනියකගේ ආත්ම ශක්තිය භට හමුදාවකටවත් විනාශ කරන්නට නොහැකි බවය. මේ මෑතකදී ඇයට ඉන්දියාවේ ස්ත්‍රිශක්ති පදනම විසින් සම්මානයක් පිරිනමනු ලැබිණි. කාන්තාවන් වෙනුවෙන් කරන …

ඉන්දියාවෙන් සම්මාන ලද ලංකාවේ යකඩ ගැහැනිය අනුල ද සිල්වා Read More »

තනිකම අකුරු කර ලේඛිකාවක වූ සුදු හාමිනේ – සෝමා ටී පෙරේරා

නිවන් සුව ලැබේවා මහත්මිය ගුරු පවුලක දරුවෙකු වී ඉපදෙන්නට ලැබීම එක අතකින් වාසනාවකි. අනෙක් අතින් අවාසනාවකි. දැන උගත් මව්පිය දෙපළකගේ දරුවන් වීම වාසනාවය. අවාසනාව වන්නේ ඔවුන් පළාතෙන් පළාතට මාරු වෙද්දී ඔවුන් කැටුව නොගොස් තනිව නවාතැන් පොළවල රැඳී සිටින්නට සිදු වීමය. සෝමා විනීතා තෝල්කමුදලිගේටත් ඒ ඉරණමට මුහුණ දෙන්නට සිදු වූයේය. සහෝදර සහෝදරියන් එකොළොස් දෙනෙකුගෙන් යුතු පුවලේ …

තනිකම අකුරු කර ලේඛිකාවක වූ සුදු හාමිනේ – සෝමා ටී පෙරේරා Read More »

‘සිප්පි මාලය’ මූලික ඓතිහාසික පවතක් වටා ප්‍රතිනිර්මාණාත්මකව ගොඩනැඟූ, රසවත් නවකතාවක්

විචාර සටහන – මහාචාර්ය සාලිය කුලරත්න. සිංහල අංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය. ලංකාදීප පුවත්පතෙහි නියෝජ්‍ය කතෘ හා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ ශාන්ත කුමාර විතාන මහතාගේ ‘සිප්පි මාලය’ නවකතාව එක් අංශයකින් ඓතිහාසික නවකතාවක් ලෙස ගිණිය හැකි සේම, තව අතකින් එය නව ඉතිහාස වාදය (New historicism)නම් සාහිත්‍යයපුවත්තාව යටතේ ලියවුණකැයි සිතීමට, කතුවරයා මෙහි සපයන පසු සටහන ද හේතු වෙයි. …

‘සිප්පි මාලය’ මූලික ඓතිහාසික පවතක් වටා ප්‍රතිනිර්මාණාත්මකව ගොඩනැඟූ, රසවත් නවකතාවක් Read More »

Shopping Cart