මටත් කවියක් ලියන්න – 6 කොටස
සඳුදා දින එළඹියේ වේගයෙනි. විවාහයෙන් පසු රැකියාවට යන පළමු දින නිසාත්, කුරුණෑගල ශාඛාවේ රැකියාව යන පළමු දිනය නිසාත් මා සිටියේ තරමක් නොසන්සුන්වය.අලුයම අවදිව අම්මා හා එක්ව ආහාර පිළියෙල කළේ නෙලුකට හා මට රැකියා ස්ථානවලට ගෙන යෑමටත් සමඟ ය.අම්මා ද විශ්‍රාමික ගුරුවරියක වූ නිසා කිසිදු විටෙක මගේ රැකියාවට ඇය එරෙහි නොවුණාය. අම්මාට වැඳ නෙලුක සමඟින්ම පිටත් […]
මටත් කවියක් ලියන්න – 6 කොටස Read More »