Amritha by Nishani Illangakoon

“අම්රිතා, මම ඔයාට ආදරේ නොකලා නම් මං බලහත්කාරයෙන් ඔයාව මගේ ළඟ තියා ගන්නවා. ඒ උනාට ආදරේදී මට එහෙම කරන්න බෑ.. මගේ ආසාවට ඔයාව බලෙන් තියා ගන්නවා නම් ඒක ආදරේ නෙමෙයි. මගේ ළඟ ඔයාට දෙන්න සතුටක් නැත්නම් ඔයාව මම නිදහස් කරනවා. ඒත් අන්තිම මොහොත වෙනක්ම ඔයාගේ හිත වෙනස් කරන්න මම උත්සාහ කරනවා.. මම ඒ තරමටම ඔයාට …

Amritha by Nishani Illangakoon Read More »