නවකතාවේ කතාව 2
රොබින්සන් කෲසෝ පළමු ඉංග්‍රීසි නවකතාව ද..? ඩැනිලේ ඩෙෆෝගේ රොබින්සන් කෲසෝ නවකතාව යුරෝපීය නවකතාව නැවුම් මඟකට රැගෙන ගිය කෘතියකි. දූපතක හුදෙකලාව ජීවත් වූ මිනිසෙකුගේ අපූරු අත්දැකීම් සමුදායකින් හෙළි කරන මේ නවකතාවේ කුතුහලය කතා රසය නොඅඩුව අන්තර්ගත විය. එතෙක් පළවූ සියලු නවකතාවල තිබූ නවකතාමය ලක්ෂණ සියල්ල කැටිකරගෙන ලියූ රොබින්සන් කෘාසෝ, සමහරු සළකන්නේ ඉංග්‍රීසි බසින් පළ වූ පළමු […]