ලක්ෂ නමයකට අලෙවි වුණු පොත
“මේ මැණික් පෙට්ටිය ඇතුළේ තියෙන්නේ මොනවා වෙන්න පුළුවන් ද..? මාලයක්, මුද්දක්, පෙන්ඩන්ට් එකක්..? ඔව් ඔය ඕනම දෙයක් වෙන්න පුළුවන්.. පොතක් වෙන්නත් පුළුවන්.. කලබල වෙන්න එපා.. ලෝකේ තියෙන කුඩාම පොත්වලින් එක පොතක් තමයි මේ පෙට්ටියේ තැන්පත් කරලා තියෙන්නේ.. පියවි ඇහෙන් නම් මේ පොත කියවන්න බෑ. ඒකට ඕනේ විශාලනය කරන කණ්ණාඩියක් හරි කාචයක් හරි.. එහෙම නැත්නම් මේක …