Month: August 2024

මටත් කවියක් ලියන්න 17

නොනවත්වා නාද වෙන ජංගම දුරකථන තිරය දෙස මා ඔහේ බලා සිටියේ එයට පිළිතුරු දෙන්නට සිතක් නොවුණු නිසාය.උදෑසනම, නිවැසියන් හා ඇති වූ ගැටුමෙන් පසුව මා කාමරයටම වී සිටියේ කිසිවෙකු හා කතා නොකරමය. යලිත් කුරුණෑගල යෑමට සිතුණත් ඊට සවියක් නොවිණි. අම්මා මල්ලී කොහේ හෝ ගිය බව ඇසුණු පසුව, ක්‍රියා විරහිත කර තිබූ දුරකථනය ද ක්‍රියාත්මක කර තබා, …

මටත් කවියක් ලියන්න 17 Read More »

මටත් කවියක් ලියන්න – 16

හිරු සුන්දරව පායා තිබුණත්, ලස්සන මලින් ගෙමිදුල හැඩව තිබුණත් මට ඒ කිසිවක සුන්දරත්ව නොපෙනිණි. අම්මා සකසා දුන් තේ කෝපප්ය අතැතිව ගෙමිදුලේ සෙමෙන් සක්මන් කළේ රාත්‍රිය පුරාවට හඩා වැටුණු විඩාබර දෙනෙත් වලට සහනයක් දෙන්නටය. වේදනා දෙන ගතට සැහැල්ලුවක් දෙන්නටය. එහෙත් දෙපාවලට පණ නැති ස්භාවයක් දැනෙද්දී මම නිවසේ ඉදිරි පඩියේ අසුන්ගෙන උළුවස්සට හිස හේත්තු කළෙමි.කුරුණෑගල සිට කොළඹ …

මටත් කවියක් ලියන්න – 16 Read More »

Shopping Cart