සිත් අහසට නුඹ ඇවිදින් – 8 වන කොටස

“අපිට එන්ගේජ්මන්ට් එකට සාරීස් බලන්න පුළුවන්ද….” වෙළඳසැල වෙත ගිය ශෙනුල් පැවසුවේ අප අසලට පැමිණි එහි සිටි සේවිකාවක අමතමිනි. “මේ මිස්ටද සර් බලන්නේ….?”“ඔව් මෙයාට තමයි….”“මොනවගේ කලර් එකක් ද බලන්නෙ මිස්….” ඇය මගෙන් අසද්දී මම ඉවත බලාගත්තේ ඇය ඉදිරියේ ශෙනුල් අපහසුතාවට පත්කිරීමේ කුරිරු අපේක්‍ෂාවක් ද ඇතිවිය.ශෙනුල් මගේ අතින් අල්ලා කොනිත්තනු දැනුණ ද මා එය නොදැනුණා සේ ඉවත […]

සිත් අහසට නුඹ ඇවිදින් – 8 වන කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 7 වන කොටස

“ආ ආවද…. රස්සාවකට කියල කොළඹ ගියේ මෙහෙ හිටියනම් කොල්ලො එක්ක නාඩගම් නටන්න බැරි නිසා වෙන්න ඇති නේද….?” මා නිවසට ගොඩවත්ම ඇසුණු හඬ ආලින්දයේ හාන්සි පුටුවට වී පුවත්පතක් බලමින් සිටි අප්පච්චිගේය. “මොකක්ද අප්පච්චි….” මා කිසිත් නොදන්නා සේ අසද්දී අප්පච්චි කළේ අතෙහි තිබූ පුවත්පත අසල වූ ටීපෝවත් මතට අතහැර පුටුවෙන් නැගිට තම කාමරය වෙත යාමය. මා තවත්

සිත් අහසට නුඹ ඇවිදින් – 7 වන කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 6 වන කොටස

“මොකක්ද සිතූ අරූ අර කිව්වේ…. ඔයාගෙ අප්පච්චි ඌට ඔයා‍ගෙ අයිතිය දුන්නයි කියල නේද කිව්වේ…. මොකක්ද ඒකෙ තේරුම….” ශෙනුල් පිටව ගිය සැනින් මවෙතට හැරුණු මනුල ඇසුවේ මගේ උරහිස්වලින් ද තදින් අල්ලමිනි. “මං පස්සෙ කියන්නම් මනූ…. අපි දැන් මෙතනින් යමුකො….” “මට දැනගන්න ඕනෙ සිතූ….” “පස්සෙ කියන්නම් අනේ….” මගේ හඬ ද බොඳ වී තිබිණි. “හ්ම්ම්ම්…..යමු යමු…. වටේ පිටේ

සිත් අහසට නුඹ ඇවිදින් – 6 වන කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 5 වන කොටස

දින කිහිපයක් ගෙවී ගියේ කිසිඳු වෙනසකින් තොරවය. නිවසේ දී පියා ද මා හෝ ශෙනාල් ගැන අලුතින් කිසිවක් කතා නොකළ බව පැවසුවේ නැගනියය. නැන්දණිය නිවසට පැමිණ පියා සමඟ කතාබහ කර ගොස් තිබූ නමුත් ඒ මොනවා සම්බන්ධයෙන් ඇය දැන සිටියේ නැත. එදින ද උදෑසනම අවදි වී කහ පැහැති බ්ලවුසයකින් හා කළු පැහැ කලිසමකින් සැරසුණු මම සුපුරුදු පරිදි

සිත් අහසට නුඹ ඇවිදින් – 5 වන කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 4 වන කොටස

කලකට පසු නිවසට ගියේ සති අන්තයම නිවසේ ගත කර සඳුදා උදෑසන කාර්යාලයට පැමිණීමේ අදහසින් වුවත් ඉරිදා උදෑසනින්ම මා යළි නවාතැන වෙත පැමිණියේ තවදුරටත් නිවසේ රැඳී සිටින්නට සිතක් නොවූ බැවිනි. තාත්තාගේත්, නැන්දාගේත් මතය රජයන නිවසේ ඔවුන්ට එරෙහිවීමේ හැකියාවක් අම්මාට නැති බව දැන දැනම ශෙනුල් යනු කුමන ආකාරයේ අයකුදැයි ඇයට හෝ කීම පලක් නොවන බව දැන සිටි

සිත් අහසට නුඹ ඇවිදින් – 4 වන කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 3 කොටස

“මේ අපි එහෙනම් කෑම ටිකක් කාලම ඉමු නේද….? පස්සෙ බැරියෑ විස්තර කතා කරන්න….” අම්මා පැමිණ ආරාධනා කළ පසු සියලු දෙනාම කතාව නවතා ගියේ කෑම කාමරය වෙතය. තම මිතුරා කලකට පසුව පැමිණීම නිසාදෝ අප්පච්චී සිටියේ දැඩි සතුටකිනි. ඔවුන්ගේ පවුල අප නිවසින් පිටව යන තුරුම දෙදෙනා ආගිය තොරතුරු කතා කිරීම නැවතුණේ නැත. ඔවුන් කොතරම් සතුටින් අල්ලාප සල්ලාපයේ

සිත් අහසට නුඹ ඇවිදින් – 3 කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 2 කොටස

“මෙන්න සුදු පුතා ඔයාගෙ බෝනික්කී….” මගේ අතින් අල්ලාගෙනම විසිත්ත කාමරයට ගිය ඇය මා මදක් ඉදිරියට තල්ලු කරමින් කියද්දී මා ඇය දෙසත් අනතුරුව ඉදිරියේ සිටි අය දෙසත් බැලුවේ පුදුමයෙනි. “ඔ…. ඔයා….” ඔහු දකිද්දීත් දැනුණේ දෙපා වෙව්ලන බවකි.“ඔව් මං තමයි…. මතකද මාව….” ඔහු ඇසුවේ සිනාසෙමිනි.“මේ මතකයි…. ඒත් ඔයා කොහෙද මේ….”“මේ බලන්නකො සුධර්මා…. මේ දෙන්නගෙ මතකේ….”“ඒක තමයි මානෙල්

සිත් අහසට නුඹ ඇවිදින් – 2 කොටස Read More »

තායිලන්ත දිනපොත – 4

1999 නොවැම්බර් 9 ඊයේ හවස අපිට ග්‍රෑන්ඩ් පැලස් බලන්න යන්න ලෑස්ති වෙන්න කිව්වා. තායිලන්තයේ තියෙන ලොකුම පන්සලලු. නිල් මැණික් බුදු පිළිමයකුත් තියෙනවලු. අපි පන්සල් යන්නෙ සපත්තු ගලවලා වුණාට ග්‍රෑන්ඩ් පැලස් එකට යන්න සම්පූර්ණයෙන්ම කකුල් වැහෙන්න සපත්තු දාන්න කිව්වා. අපි ලෑස්ති වෙලා ඇවිත් වෑන් එකට නැංගම අපේ ව්‍යවසායිකාවක් වුණ රෝහිණි අඬනවා එයාගෙ පර්ස් එක නැති වෙලා

තායිලන්ත දිනපොත – 4 Read More »

Shopping Cart