සිත් අහසට නුඹ ඇවිදින් – 11

“මේ මේ සිතූ…. කේන්ති නොගෙන පොඩ්ඩක් අහනවද….? මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා….” මා සවනතින් ඈත් කරන්නට ගිය දුරකතනය යළිත් සවනට තෙරපා ගත්තේ ඔහු කියනු ඇසෙද්දීය. “ඉතින් මෙහෙම කියන්න….” “බෑ මෙහෙම බෑ…. අපි දෙන්න දෙපැත්තක ඉඳල රණ්ඩුවෙලා හරියන්නෙත් නෑ….තියෙන ප්‍රශ්න හම්බවෙලා කතා කරල විසඳගමු….” “හා…. මම කොහාටද එන්න ඕනේ….” මා ඔහුගේ යෝජනාවට කැමති වූයේ හමුවූ දිනවලම …

සිත් අහසට නුඹ ඇවිදින් – 11 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 10

“සිතූ…. මොකද මේ…. මම බයවුණා මෝඩියේ….” මනුල මදෙසට හැරුණේ තිගැස්සෙමිනි. “ඇයි මොකද….?” මම තවත් තදින් මනුලගේ අතින් අල්ලා ගතිමි. මේ වන විට ශෙනුල්ගේ මුහුණේ ස්වභාවය කෙබඳුදැයි සිතද්දීත් සිතට දැනුණේ කුරිරු සතුටකි. “ඇයි මොකද අහන්නේ…. කවදාවත් නැතුව මොකද බං මේ….” “හරි හරි පොඩ්ඩක් දුර ඔහොම යං…. අර යකා පිටිපස්සේ…. දැන් බලාගෙන ඇති පුපුර පුපුරා….” “මොන යකාද….? …

සිත් අහසට නුඹ ඇවිදින් – 10 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 9 කොටස

“සිතූ මොකද ගෙදර තත්වෙ….” සවස දුරකතන ඇමතුමක් ලැබුණේ මනුලගෙනි.“එයාල එන්ගේජ්මන්ට් එකට ලෑස්ති වෙනව මනූ….” මා පැවසුවේ කාමරයෙන් පිටතට නෑසෙන තරම් පහත් හඬිනි.“මොකක්…. එතකොට ඔයා අර යකාව කසාද බඳිනවද….? ඇයි ඌ ගැන ගෙදරට නොකියන්නේ….” “මං ඔයාට කිව්වනෙ මනූ…. අප්පච්චිට අපි දෙන්නගෙ ෆොටෝස් වගයක් ලැබිලා…. එයාල හිතන් ඉන්නෙ අපි අතර එෆෙයාර් එකක් තියෙනව කියලා…. ඒ නිසා ශෙනුල් …

සිත් අහසට නුඹ ඇවිදින් – 9 කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 8 වන කොටස

“අපිට එන්ගේජ්මන්ට් එකට සාරීස් බලන්න පුළුවන්ද….” වෙළඳසැල වෙත ගිය ශෙනුල් පැවසුවේ අප අසලට පැමිණි එහි සිටි සේවිකාවක අමතමිනි. “මේ මිස්ටද සර් බලන්නේ….?”“ඔව් මෙයාට තමයි….”“මොනවගේ කලර් එකක් ද බලන්නෙ මිස්….” ඇය මගෙන් අසද්දී මම ඉවත බලාගත්තේ ඇය ඉදිරියේ ශෙනුල් අපහසුතාවට පත්කිරීමේ කුරිරු අපේක්‍ෂාවක් ද ඇතිවිය.ශෙනුල් මගේ අතින් අල්ලා කොනිත්තනු දැනුණ ද මා එය නොදැනුණා සේ ඉවත …

සිත් අහසට නුඹ ඇවිදින් – 8 වන කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 7 වන කොටස

“ආ ආවද…. රස්සාවකට කියල කොළඹ ගියේ මෙහෙ හිටියනම් කොල්ලො එක්ක නාඩගම් නටන්න බැරි නිසා වෙන්න ඇති නේද….?” මා නිවසට ගොඩවත්ම ඇසුණු හඬ ආලින්දයේ හාන්සි පුටුවට වී පුවත්පතක් බලමින් සිටි අප්පච්චිගේය. “මොකක්ද අප්පච්චි….” මා කිසිත් නොදන්නා සේ අසද්දී අප්පච්චි කළේ අතෙහි තිබූ පුවත්පත අසල වූ ටීපෝවත් මතට අතහැර පුටුවෙන් නැගිට තම කාමරය වෙත යාමය. මා තවත් …

සිත් අහසට නුඹ ඇවිදින් – 7 වන කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 6 වන කොටස

“මොකක්ද සිතූ අරූ අර කිව්වේ…. ඔයාගෙ අප්පච්චි ඌට ඔයා‍ගෙ අයිතිය දුන්නයි කියල නේද කිව්වේ…. මොකක්ද ඒකෙ තේරුම….” ශෙනුල් පිටව ගිය සැනින් මවෙතට හැරුණු මනුල ඇසුවේ මගේ උරහිස්වලින් ද තදින් අල්ලමිනි. “මං පස්සෙ කියන්නම් මනූ…. අපි දැන් මෙතනින් යමුකො….” “මට දැනගන්න ඕනෙ සිතූ….” “පස්සෙ කියන්නම් අනේ….” මගේ හඬ ද බොඳ වී තිබිණි. “හ්ම්ම්ම්…..යමු යමු…. වටේ පිටේ …

සිත් අහසට නුඹ ඇවිදින් – 6 වන කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 5 වන කොටස

දින කිහිපයක් ගෙවී ගියේ කිසිඳු වෙනසකින් තොරවය. නිවසේ දී පියා ද මා හෝ ශෙනාල් ගැන අලුතින් කිසිවක් කතා නොකළ බව පැවසුවේ නැගනියය. නැන්දණිය නිවසට පැමිණ පියා සමඟ කතාබහ කර ගොස් තිබූ නමුත් ඒ මොනවා සම්බන්ධයෙන් ඇය දැන සිටියේ නැත. එදින ද උදෑසනම අවදි වී කහ පැහැති බ්ලවුසයකින් හා කළු පැහැ කලිසමකින් සැරසුණු මම සුපුරුදු පරිදි …

සිත් අහසට නුඹ ඇවිදින් – 5 වන කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 4 වන කොටස

කලකට පසු නිවසට ගියේ සති අන්තයම නිවසේ ගත කර සඳුදා උදෑසන කාර්යාලයට පැමිණීමේ අදහසින් වුවත් ඉරිදා උදෑසනින්ම මා යළි නවාතැන වෙත පැමිණියේ තවදුරටත් නිවසේ රැඳී සිටින්නට සිතක් නොවූ බැවිනි. තාත්තාගේත්, නැන්දාගේත් මතය රජයන නිවසේ ඔවුන්ට එරෙහිවීමේ හැකියාවක් අම්මාට නැති බව දැන දැනම ශෙනුල් යනු කුමන ආකාරයේ අයකුදැයි ඇයට හෝ කීම පලක් නොවන බව දැන සිටි …

සිත් අහසට නුඹ ඇවිදින් – 4 වන කොටස Read More »

Shopping Cart