සිත් අහසට නුඹ ඇවිදින් – 17 කොටස
මැදිවියේ කාන්තාවක විසින් නිවසට රැගෙන ආ ඉඳි ආප්ප, අල හොඳි, මාළු ඇඹුල් තියල් සහ පොල් සම්බෝල වෙන වෙනම බඳුන්වලට දමා කෑම මේසය මත තබන්නට ශෙනුල්ගේ මවට සහය දුන් මා ඔවුන් සමඟම රාත්‍රී ආහාරය සඳහා අසුන් ගත්තෙමි.“අද පුතාට නම් දෝනි බෙදල දෙයිනෙ…. ඒ නිසා මම තාත්තට විතරක් බෙදන්නම්….” ශෙනුල්ට ආහාර බෙදා දිය යුතු බව මට සිහිවූයේත් […]
සිත් අහසට නුඹ ඇවිදින් – 17 කොටස Read More »