සිත් අහසට නුඹ ඇවිදින් – 3 කොටස

“මේ අපි එහෙනම් කෑම ටිකක් කාලම ඉමු නේද….? පස්සෙ බැරියෑ විස්තර කතා කරන්න….” අම්මා පැමිණ ආරාධනා කළ පසු සියලු දෙනාම කතාව නවතා ගියේ කෑම කාමරය වෙතය. තම මිතුරා කලකට පසුව පැමිණීම නිසාදෝ අප්පච්චී සිටියේ දැඩි සතුටකිනි. ඔවුන්ගේ පවුල අප නිවසින් පිටව යන තුරුම දෙදෙනා ආගිය තොරතුරු කතා කිරීම නැවතුණේ නැත. ඔවුන් කොතරම් සතුටින් අල්ලාප සල්ලාපයේ …

සිත් අහසට නුඹ ඇවිදින් – 3 කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 2 කොටස

“මෙන්න සුදු පුතා ඔයාගෙ බෝනික්කී….” මගේ අතින් අල්ලාගෙනම විසිත්ත කාමරයට ගිය ඇය මා මදක් ඉදිරියට තල්ලු කරමින් කියද්දී මා ඇය දෙසත් අනතුරුව ඉදිරියේ සිටි අය දෙසත් බැලුවේ පුදුමයෙනි. “ඔ…. ඔයා….” ඔහු දකිද්දීත් දැනුණේ දෙපා වෙව්ලන බවකි.“ඔව් මං තමයි…. මතකද මාව….” ඔහු ඇසුවේ සිනාසෙමිනි.“මේ මතකයි…. ඒත් ඔයා කොහෙද මේ….”“මේ බලන්නකො සුධර්මා…. මේ දෙන්නගෙ මතකේ….”“ඒක තමයි මානෙල් …

සිත් අහසට නුඹ ඇවිදින් – 2 කොටස Read More »

තායිලන්ත දිනපොත – 4

1999 නොවැම්බර් 9 ඊයේ හවස අපිට ග්‍රෑන්ඩ් පැලස් බලන්න යන්න ලෑස්ති වෙන්න කිව්වා. තායිලන්තයේ තියෙන ලොකුම පන්සලලු. නිල් මැණික් බුදු පිළිමයකුත් තියෙනවලු. අපි පන්සල් යන්නෙ සපත්තු ගලවලා වුණාට ග්‍රෑන්ඩ් පැලස් එකට යන්න සම්පූර්ණයෙන්ම කකුල් වැහෙන්න සපත්තු දාන්න කිව්වා. අපි ලෑස්ති වෙලා ඇවිත් වෑන් එකට නැංගම අපේ ව්‍යවසායිකාවක් වුණ රෝහිණි අඬනවා එයාගෙ පර්ස් එක නැති වෙලා …

තායිලන්ත දිනපොත – 4 Read More »

තේජාන්විත සියවසක අවසානය

‘තේජාන්විත සියවසක් දෙවියන්ගේ දෙපා මුල නිමා විණි.’ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිගේ ට්විටර් පිටුවේ සටහන් වූයේ 2022 දෙසැම්බර් 30 වෙනි සිකුරාදාය. වසර 99ක් ආයු වැළඳූ අග්‍රාමාත්‍යවරයාගේ මෑණියන් වන හීර්බෙන් මෝදි අභාවප්‍රාප්ත වූයේ එදින උදෑසනය. 1923 ජූනි 18 වෙනිදා ගුජරාට් හි, මෙහ්සානා විස්නගර් හි හීර්බෙන් උපත ලැබුවාය. පවුලේ වැඩිමහල් දරුවා ලෙසින් උපත ලැබූ ඇයට සිය ළමා කාලයට …

තේජාන්විත සියවසක අවසානය Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – ඩයනා උදයංගනී

1 කොටස කාර්යබහුල දින පහක් අවසන උදා වන සති අන්තයේ නවාතැනට වී දහවල් වන තුරු නිදාගැනීම පසුගිය කාලය පුරාවට මගේ පුරුද්දක් වී නමුදු මෙවර සති අන්තය උදාවූයේ එහි වෙනසක් සමඟිනි. අළුයම 4.30ට තබා තිබූ එලාමය වදිද්දී අවදි වූ මා ඇඳෙන් බැසගත්තේ නිදිගැට ද කඩමිනි.“අක්කි එනවා නේද….?” ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලැබී තිබුණේ නැගනියගෙනි.“ඔව් එනවා චූටි….”“හරි …

සිත් අහසට නුඹ ඇවිදින් – ඩයනා උදයංගනී Read More »

ලෝකයේ පළවෙනි කර්තෘ කවුද?

ලෝකයේ පළවෙනි කර්තෘ කව්ද? විශ්වාස කරන්න පුළුවන් ද පළවෙනි කර්තෘ බිහිවෙලා තියෙන්නේ මෙසපොතේමියානු යුගයේදී කියලා. ඒ වගේම ඒ කාන්තාවක් කියලා. ඇය මෙසපොතේමියානු කුමරියක් වන ‘එන්හෙඩුවානා’. එන්හෙඩුවානා ගැන මුලින්ම කරලියට එන්නේ 1927 දී. පුරාවිද්‍යාඥයෙක් වෙන සර් ලියොනොඩ් වූලි සිදු කරන ලද කැණීම්වලදී තමයි ඇය ගැන හෙලිදරව් වෙන්නේ.ලෝකයේ පළවෙනි ලේඛිකාව විතරක් නෙමෙයි මුල්ම වතාවට දේවතාවියන්, පූජකවරියන්,මව්වරුන්, පාලකයන්, …

ලෝකයේ පළවෙනි කර්තෘ කවුද? Read More »

ව්‍යාකූල වර්තමානයක් ඇති ලංකාවේ ව්‍යාකූල අතීතය ගැන කියන බුකර් සම්මානයෙන් පිදුම් ලද ශෙහාන් කරුණාතිලක

දසත විසිරී සිටින දක්ෂ ශ්‍රී ලාංකිකයින් අර්බුද හමුවේ කඩා වැටී සිටින ශ්‍රී ලංකාව වරින් වර ලෝකය ඉදිරියේ ඔසවා තබන්නට සමත් වේ. දක්ෂ ලේඛකයෙකු වන ෂෙහාන් කරුණාතිලක ද ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන ආවේ 2022 වසරේ ද බුකර්ප්‍රයිස් the booker prize සම්මානයට හිමිකම් කියමිනි. ඒ ඔහු විසින් රචිත ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මෙයිදා’ The seven moons …

ව්‍යාකූල වර්තමානයක් ඇති ලංකාවේ ව්‍යාකූල අතීතය ගැන කියන බුකර් සම්මානයෙන් පිදුම් ලද ශෙහාන් කරුණාතිලක Read More »

”තව අවුරුදු 50කින් මේ චිත්‍රපටිය ඔබ නරඹාවි. එදාට මම ඉන්න එකක් නෑ. ඒත් හැග්රිඩ් ඉඳිවී..” රොබී කොල්ටේ්‍රන්

අතිශය ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වූ ‘හැරී පෝටර්’ හි රුබියස් හැග්‍රිඩ්ගේ චරිතය රඟ දැක්වූ රොබී කොල්ටේ්‍රන් මිය ගිය බව වාර්තා වූයේ දින කිහිපයකට පෙරදීය. ස්කොට්ලන්තයේ ෆැල්කර්ක් ආසන්නයේ රෝහලකදී ඔහු මිය ගිය බව තහවුරු කළ ඇති අතර ඒ වන විට ඔහු 72 හැවිරිදි වියේ පසුවිය.හැරී පෝටර් හි හැග්‍රීඩ් යනු හොග්වාර්ට්ස්වල ආචාර්යවරයෙකු වන අර්ධ යෝධයෙකු හා අර්ධ මනුෂ්‍යයෙකු …

”තව අවුරුදු 50කින් මේ චිත්‍රපටිය ඔබ නරඹාවි. එදාට මම ඉන්න එකක් නෑ. ඒත් හැග්රිඩ් ඉඳිවී..” රොබී කොල්ටේ්‍රන් Read More »

මෙවර ප්‍රදර්ශන කුටි 110ක් විතර අඩු වුණා – පොත් ප්‍රකශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර

සැප්තැම්බර් මාසය, සාහිත්‍ය මාසය වූයේ චිරාත් කාලයක පටන්ය. ඊට ප්‍රධානතම උත්තේජනය වූයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. මෙවරත් 16 – 25 වැනිදා දක්වා දින දහයක් පුරාවට පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය ප්‍රථම වරට පැවැත්වුණේ 1999 වසරේදීය. කොළඹ ආන්නද කුමාරස්වාමි මාවතේ ජාතික කලාභවන පරිශ්‍රයේ දී ප්‍රථම ජාතික පොත් ප්‍රදර්ශනය, පොත් ප්‍රකාශන සංගමය විසින් පවත්වන ලදී.රට බරපතල ආර්ථික අභියෝගයක ගිලී …

මෙවර ප්‍රදර්ශන කුටි 110ක් විතර අඩු වුණා – පොත් ප්‍රකශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර Read More »

Shopping Cart