සිත් අහසට නුඹ ඇවිදින් – 8 වන කොටස
“අපිට එන්ගේජ්මන්ට් එකට සාරීස් බලන්න පුළුවන්ද….” වෙළඳසැල වෙත ගිය ශෙනුල් පැවසුවේ අප අසලට පැමිණි එහි සිටි සේවිකාවක අමතමිනි. “මේ මිස්ටද සර් බලන්නේ….?”“ඔව් මෙයාට තමයි….”“මොනවගේ කලර් එකක් ද බලන්නෙ මිස්….” ඇය මගෙන් අසද්දී මම ඉවත බලාගත්තේ ඇය ඉදිරියේ ශෙනුල් අපහසුතාවට පත්කිරීමේ කුරිරු අපේක්‍ෂාවක් ද ඇතිවිය.ශෙනුල් මගේ අතින් අල්ලා කොනිත්තනු දැනුණ ද මා එය නොදැනුණා සේ ඉවත […]
සිත් අහසට නුඹ ඇවිදින් – 8 වන කොටස Read More »