සිත් අහසට නුඹ ඇවිදින් – 27
ඇඳුම්, සුවඳ විලවුන්, අත් බෑග්, සෙරෙප්පු ආදිය ඒ ලැබුණු ත්‍යාග අතර විය. මා අවසන බැලුවේ ශෙනුල්ගේ අතෙහි වූ කුඩා පෙට්ටිය දෙසය. ඔහු කළේ මා දෙස බලා සිනා සී එහි දවටනය ඉවත් කර විවෘත කිරීමය. අනතුරුව ඔහු ගත්තේ එහි වූ රන් මුදුවකි.“ඇයි මේ….” මා විමසුවේ ඔහු මගේ වමත ගෙන එහි වෙදැඟිල්ලේ වූ මංගල මුදුව ගලවද්දීය.“මම මේක […]
සිත් අහසට නුඹ ඇවිදින් – 27 Read More »