සැප්තැම්බර් මාසය, සාහිත්‍ය මාසය වූයේ චිරාත් කාලයක පටන්ය. ඊට ප්‍රධානතම උත්තේජනය වූයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. මෙවරත් 16 – 25 වැනිදා දක්වා දින දහයක් පුරාවට පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය ප්‍රථම වරට පැවැත්වුණේ 1999 වසරේදීය. කොළඹ ආන්නද කුමාරස්වාමි මාවතේ ජාතික කලාභවන පරිශ්‍රයේ දී ප්‍රථම ජාතික පොත් ප්‍රදර්ශනය, පොත් ප්‍රකාශන සංගමය විසින් පවත්වන ලදී.
රට බරපතල ආර්ථික අභියෝගයක ගිලී සිටින මොහොතක පැවැත්වෙන 2022 පොත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පොත් ප්‍රකාශන සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමඟ අපි කතා කළෙමු.

පොත් ප්‍රදර්ශනය මේ වසරේ පවත්වන බව ප්‍රකාශයට පත්වුණාම පාඨකයින්ගේ ප්‍රතිචාර කොහොමද?
ඇත්තෙන්ම ලැබුණු පාඨක ප්‍රතිචාර අප මවිත කළා. මොකද ගිය අවුරුද්දෙත් අපිට පොත් ප්‍රදර්ශනය පවත්වන්න පුලුවන් වුනේ නෑ.. රට ගිලගත්තු වසංගතය හේතුවෙන්.. ඒ නිසා හැම අවුරුද්දකම පාහේ නොවරදවා පොත් ප්‍රදර්ශනයට එන පාඨකයන් හිටියේ අපේක්ෂාභංගත්වයෙන්. මේ අවුරුද්දෙත් රටේ තිබුණේ අහිතකර වාතාවරණයක්. ඉන්ධන නැතුව තිබුණා. වෙනත් ප්‍රශ්න, ජනතා උද්ඝෝෂණ.. මේ වගේ වාතාවරණයක් යටතේ මේ වසරෙත් පොත් ප්‍රදර්ශනය පැවැත්වීම ගැන තිබුණේ දෙගිඩියාවක්. ඒත් රටේ තත්ත්වය යම් තරමකට සාමාන්‍යකරණය වීමත් එක්ක අපේ සංගමය තීරණය කළා පොත් ප්‍රදර්ශනය පවත්වන්න.

මෙවර ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි සංඛ්‍යාව අඩුයි නේද?
ඔව්.. ප්‍රදර්ශන කුටි 110ක් පමණ අඩු වුණා. බටහිර රථගාල ප්‍රදේශයේ අපි විශාල ප්‍රදර්ශන කුටියක් වෙනදාට ඉදි කරනවා. මේක ස්ථිර ගොඩනැඟිල්ලක් නෙමෙයි.. පොත් ප්‍රදර්ශනය වෙනුවෙන්ම ඉදි කරන තාවකාලික ගොඩනැඟිල්ලක්.. මේ ගොඩනැඟිල්ල ඉදි කරන්න නම් ගිය වසරවල ගිය වියදම වගේ තුන්ගුණයක් වැය කරන්න වෙනවා.. එහෙම වුණා නම් අපිට කුටිවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ දමන්න වෙනවා.. නමුත් අපේ සාමාජිකයන් අද ඉන්නේ දුෂ්කර ජීවන වටපිටාවක නිසා එවැනි බරක් ඔවුන්ට දෙන්න පුළුවන්කමක් නෑ.. ඒ නිසා අපි තීරණය කළා ඒ ගොඩනැඟිල්ල ඉදි නොකරන්න. ඒත් වෙනදා ප්‍රදර්ශනයට සහභාගී වූ සියලුම පොත් ප්‍රකාශකයින් මෙවර ප්‍රදර්ශනයට සහභාගී වෙනවා. ඒ සඳහා වෙනදාට කුටි හතර පහ ගන්න සාමාජිකයින් කැමැත්තෙනම් ඔවුන් ලබා ගන්නා කුටි සංඛ්‍යාව අඩු කළා. ඔවුන්ගේ ඒ කැපකිරීම නිසා සියලු සාමාජිකයින්ට ප්‍රදර්ශනය තුළ ඉඩ ලබා දෙන්න සංගමයට හැකි වුණා..
මේ වෙද්දී කඩදාසි මිල ඉහළ ගිහින්.. වෙනාද රුපියල් හාරසීයක් වුනු පොතක අද මිල එමෙන් දෙතුන් ගුණයක් වෙලා. මේ මිල ගණන් පාඨකයා දරාගන්නේ කොහොමද?
ඒ උද්දමනයේ ප්‍රතිඵල. අපිට ඒකට කරන්න දෙයක් නැති වෙනවා.. ඒ මිල ගණන පාඨකයා කොහොමහරි දරා ගත යුතුම වෙනවා.. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.. ගිය වසරේ ප්‍රදර්ශනය පැවැත්වුණේ නැහැ. ඒ නිසා ගිය වසරේ නිකුත් වූ පොත් රාශියක්ම අඩු මිල ගණන් යටතේ ලබා ගන්න පාඨකයාට අවස්ථාව ලැබෙනවා.
මේ වසර තුළ නිකුත් වන අලුත් පොත් සංඛ්‍යාත්මකව අඩුයි නේද?
ඔව් නමුත් කලින් කිව්වා වගේ ගිය වසරේ පළ වූ පොත් රාශියක් මෙවර ප්‍රදර්ශනයට එකතු වෙනවා.. ඒ නිසා අලුත් පොත්වල අඩුවක් වේ යැයි මා හිතන්නේ නෑ.
මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ රාත්‍රී 7 දක්වා පමණයි.
සංගමය ඒ තීරණය ගත්තේ පහුගිය අගෝස්තු මාසයේදී රටේ තිබුණු වාතාවරණය නිසා. කොහොම වුණත් මෙවර ප්‍රදර්ශනයට වැඩි දෙනෙක් එන්නේ පොදු ප්‍රවාහන සේවාවලින්. ඒ නිසා ඔවුන්ට වේලාසනින් ගම් රටවල් බලා යන්නයි අපි ප්‍රදර්ශන කාලය අඩු කළේ.. නමුත් රාත්‍රී 7න් පසුවත් පාඨකයින් විශාල පිරිසක් ප්‍රදර්ශනයට සහභාගී වෙනවා නම් සංගමයට පුළුවන් අවශ්‍ය පරිදි කාලය දිගු කිරීමට..
වෙනදා වගේම ප්‍රදර්ශන භූමිය තෙක් නොමිලේ ගමන් පහසුව සලසනවද?
එහි වෙනස්ක නැහැ. අපි ප්‍රවාහන අමාත්‍යවරයා එක්ක සාකච්ඡා කළා. යම් යම් ඩිපෝ සේවා මඟින් සිමිත බස් රථ සංඛ්‍යාවක් බීඑම්අයිසීඑච් හරහා ධාවනය කරවීමට එකඟ වුණා. එවිට පාඨකයින්ට එය පහසුවක් වෙනවා. ඒ වගේම බම්බලපිටිය, කොටුව හා මරදාන දුම්රිය නැවතුම්පොළවල සිට විශේෂ බස් සංඛ්‍යාවක් බීඑම්අයිසීඑච් ධාවනය කරවීමටත් ප්‍රවාහන අමාත්‍යවරයා එකඟ වුණා.
These aare really enormous ieas iin abot blogging.
You have touched some pleasant fctors here. Anny way keedp uup wrinting.
Thanks for finally talking aboout > මෙවර ප්‍රදර්ශන කුටි 110ක් විතර අඩු වුණා – පොත් ප්‍රකශකයින්ගේ සංගමයේ සභාපති සමන්තඉන්දීවර – PAWANA CREATIONS < Loved it!
Nicce ressponse iin rethrn of this question witth rewl arguments annd explaining everythingg regbarding
that.
I ove our blog.. vvery nice colkors & theme. Diid you mke thi website yourself or didd you hire someone tto do it for
you? Plz respond as I’m lookig tto create my
ownn blog aand would like too fiond out where u ggot this from.
thanks a lot
This is created by ‘digital froxter’ thank you
you’re in ppoint of faqct a edcellent webmaster. The websiite loasding spee is amazing.
It kinbd oof feeels that you’re doing any distinctige trick.
In addition, Thhe contents are masterwork. you’ve dne a faantastic proceess oon this matter!
It’s gong tto bbe endd oof mine day, ecept before end I aam reading
thiks wonnderful paragraph tto improve mmy knowledge.
I love what yoou guyss teend too be up too. This kimd of clever worek and coverage!
Keep uup tthe ggood wrks gguys I’ve you guys to mmy personal blogroll.
My brother recommended I mighgt lije this blog. He waas once entirely right.
Thiis ublish tuly made my day. You cann’t imaine smply hhow a lott
time I had spent for this info! Thankk you!
I was extremely ppleased to diszcover this web site. I nneed to tto thank yoou
for youjr time justt ffor thbis wonderfl read!!
I defiitely appreciated ecery parrt of it and I have yyou book-marked tto loo aat new information on yoir weeb site.
I really lile itt when peolple come together and share opinions.
Greaat website, keep it up!
What’s Happeniong i amm new to this, I stumbled upon his I’ve found It positivelly useful and iit haas aidedd
mee oout loads. I hope too comtribute & aid otheer customers ike iits aided me.
Goood job.
It’s perfrct time to makle some pplans foor the fuure andd it’s ttime too bee happy.
I have read this pist aand iif I could I wish too sugest you
some interestting thinggs or advice. Maygbe yoou could write next articlees referring to this article.
I want to reaad even more thhings about it!
I’m vrry pleased too find this weeb site.
I need to to thank you for your time ffor this particularlly
fanastic read!! I defihitely appreciated every part off iit and i
also have yoou saved aas a favorote tto ssee new
stuff onn your website.
Pretty grat post. I simpoly stumbled upoon youur blog
and wantted to mention that I have trly enjoye surfiing around your welog posts.
In any ase I wilol bbe subscribing on our feed aand I’m hoping yyou wrtite once more very soon!
Howdy, i read ypur blog occasionally and i own a similar oone andd i wwas
just wondering iif youu gett a loot of spam comments?
If so hhow ddo you prevent it, anyy plugin oor anythingg yoou cann recommend?
I geet so much latedly it’s driving me mad soo anny assistaance
iis very much appreciated.
Thes aree really great ideas in regarding blogging.
Yoou have touched ome pleasant points here. Anyy wway keep uup wrinting.
I’m impressed, I mujst say. Seldom doo I encounter a blog that’s equakly educatife andd amusing, andd without
a doubt, yyou have hit the nail on the head.
The issuje iss somethingg too feww folks aree speaking intelligenmtly about.
I’m verry happy I came acxross this in myy search for something relaging too this.
It’s really very complex in tnis ctive life tto listen newws oon TV, therefore I just usse wkrld wiide web for that purpose,
annd gett the latewst news.
Hi, Neeat post. There’s an isssue wjth your webhsite
in internet explorer, might chsck this? IE nonetheless iis thhe markket chief
and a goodd part of othr peole willl pass ver youir wondwrful writing duue too this problem.
Hi, i read youhr blog occasionally and i oown a simolar one annd i wwas
just wondering if you get a loot oof spam responses? If so hhow doo youu reduce it, aany lugin oor annything you ccan recommend?
I geet sso much laztely it’s driving mee insane sso anyy support is verry much appreciated.
Helo there, I found yoir websitye by thee usse off Googlke even aas serarching for a comparable
subject, yoour site came up, it seems great.
I have bookmarked iit inn my google bookmarks.
Hello there, just became alert to your blig thrtu Google, and llocated
that it iss really informative. I am goig tto
watch outt ffor brussels. I’ll appreciate iin caswe you
continue this iin future. Many ther peopl can be benhefited
outt off your writing. Cheers!
If somee onne desires to bbe updated with ottest technologfies after thzt he mst bbe
payy a visit this web page and bbe upp to daate every day.
whoah this weblog is fantastic i likee reading yor posts.
Staay up thee good work! Youu realize, a lot off people aree huntibg arouhd foor this info, youu can help them greatly.
I’m no llnger certain where you’re ggetting your information,however goopd topic.
I must pend ome time learning more or working out more.
Thank youu forr wonderrful info I was iin searxh of tnis
information for myy mission.
Hi there! Do yoou know iff they make aany plpugins tto protect against hackers?
I’m kinda paranoid about losing everything I’ve worked hard on. Any
suggestions?
No idea about. sorry
My brother suggestewd I mighnt like this website. He wwas entirely right.
This post truly mde myy day. You cann’t imagine just hhow much time I hadd spent foor thks info!
Thanks!
We’re a groupp oof voluntees and opening a new scheme
iin ourr community. Yoour web site offered us wikth valuable info tto work on. You’ve dpne ann impreessive job andd ouur ntire commuinity will bee
grateful to you.
Hello this iis kind off oof off tpic butt I was wonderiing
iff bloggs usee WYSIWYG edittors or if you havee to manually codde wiyh HTML.
I’m strting a log soon but have nno coding
know-how so I anted to gget gguidance from somrone with experience.
Anyy help would bbe greatly appreciated!
Please check with digital froxter
Ahaa, its gold dialoogue regading this paraqgraph here
aat thios website, I hafe ead aall that, soo at this tie mme also commenting here.
Yoou actually mak iit seem soo easy with your presentation bbut I find this topic to bee acftually something that I thhink I wuld never understand.
It seems tooo comolex andd extremely bfoad forr me.
I aam lookinng forward forr your nnext post, I’ll
ttry to gett tthe han off it!
Please leet mee kknow if you’re loiking foor a articlle aujthor ffor youir site.
Yoou have some really god articles andd I believe I would bee a
gkod asset. If youu ever want to take soe off thee
liad off, I’d absolutely lovee to write skme content ffor your blog iin exchange for a liink ack too
mine. Please send me ann emajl if interested. Thaqnk you!
Sure we will. can you please send your blog link as a private message?
Howdy, i readd ylur blog occfasionally and i oown a
simiar one andd i wass jusat curious if you gget a loot oof spoam feedback?
If so how ddo you reduce it, any plugin oor anything you cann recommend?
I geet soo much lately it’s driving mme insne so any support iis ver much appreciated.
Hiii.. Still, I couldn’t find a way to reduce spam feedback. I delete them or put them as spam messages.
Hi mmy loved one! I wish to say tbat this post is amazing, grsat
written annd include approximately all sighificant infos.
I’d like tto see exgra postss likke ths .
Thiis iss a great ttip especially too those nnew too thee blogosphere.
Short butt vewry precise information… Thanmk yoou ffor sharing this one.
A must read post!
I am realpy ipressed allong with your writing skills and also wwith tthe layput oon yojr weblog.
Is tuat tthis a paid therme oor did youu modify itt yoyr
self? Either wway ksep uup the nice hiogh quality writing, it’s rare to pewer a grewt blog lije his onne tuese days..
I hasve bedn exploring ffor a little for anny high-quality articloes
orr blog pposts inn thgis sort of house . Exploring inn Yajoo I fihally sfumbled upopn ths site.
Reading this information So i’m glqd tto exhibit thjat I’ve aan icredibly good unxanny feeling I caje upon juset
what I needed. I so much unquestionably wilkl make sute too do nott pput out off your mind this site annd proviides it a lopok oon a continuing basis.
If yyou desdire to geow yor know-how simply kewep visiting
tthis weeb page andd be updatedd with tthe ewest gossip posted here.
For hotttest news yyou have too payy a visit the webb andd oon the wweb I found
his web site as a finest web sige forr lqtest updates.
After looking aat a numberr oof the articles oon your weeb site, I really appreciate
yokur technique of blogging. I added it to my bookmnark sitee lisst
aand will be chcking back iin the near future. Please
visiit my web sife tooo aand tell mme our opinion.
Itss such as you read my thoughts! You appear tto understand a lott appproximately this, like youu wwrote thee e bok
in iit oor something. I feel that yoou coud do with some % tto poaer the message home
a bit, howevedr other than that, that iis great blog. An excellwnt
read. I’ll certinly be back.
Today, I wemt to the beach frot ith mmy kids. I found a
seea shell andd gave itt too my 4 yer olld daughter annd swid “You can hear the ocean if you put this to your ear.” Shee put thhe
shsll too heer eaar andd screamed. Theree was a hermit
ccrab inside annd it pinched her ear. She nevrr wants
to go back! LoL I knnow tis is entirepy offf topic bbut I
hadd tto tewll someone!
Wonderul iitems frfom you, man. I’ve bbe mindful your stuff
previous to andd yyou arre juxt edtremely wonderful.
I actuaply like wha you have aquired here, certtainly liike
what you’re stating aand tthe waay inn whbich during which yoou say it.
You’re making itt enjoyable annd yoou colntinue too tke care oof to stazy iit wise.
I can’t wait to read muc more from you. Thhat is actualkly a terdific web site.
Have yoou eger thought about creating ann ebook or
gueswt auhoring on otherr sites? I havbe a boog based upon on the same information you
discuss andd would love to hav yoou sharte
some stories/information. I know my subscribers would enjoy yopur work.
If you are ven reemotely interested, fdel free tto send me an e-mail.
Greate article. Keep posting such kind of info on your
blog. Im really impressed by it.
Hello there, You’ve done a great job. I’ll certainly digg it
and in my opinion recommend to my friends. I am confident they
will be benefited from this website.
I’m gone to inform my little brother, that he should
also pay a visit this web site on regular basis to get updated
from most recent gossip.
May I simply say what a comfort to discover an individual who genuinely understands what they’re talking about over the internet.
You definitely understand how to bring a problem to
light and make it important. More people need to read this and understand this side
of your story. It’s surprising you’re not more popular given that you certainly have the gift.
When I originally commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time a
comment is added I get several emails with the same comment.
Is there any way you can remove me from that service?
Thanks!
we will check it.
I’m impressed, I must say. Rarely do I encounter a blog that’s
equally educative and interesting, and let me tell
you, you have hit the nail on the head. The issue is an issue that
too few people are speaking intelligently about. Now i’m very happy I stumbled across this in my hunt for something relating to this.
Good respond in return of this matter with real arguments and telling everything on the topic of that.
Your style is really unique compared to other people I’ve read stuff from.
Thank you for posting when you’ve got the opportunity, Guess I’ll just bookmark this blog.
It’s remarkable to go to see this web page and reading the views of all mates concerning this post, while I am also keen of getting
familiarity.