මෙවර ප්‍රදර්ශන කුටි 110ක් විතර අඩු වුණා – පොත් ප්‍රකශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර

සැප්තැම්බර් මාසය, සාහිත්‍ය මාසය වූයේ චිරාත් කාලයක පටන්ය. ඊට ප්‍රධානතම උත්තේජනය වූයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. මෙවරත් 16 – 25 වැනිදා දක්වා දින දහයක් පුරාවට පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය ප්‍රථම වරට පැවැත්වුණේ 1999 වසරේදීය. කොළඹ ආන්නද කුමාරස්වාමි මාවතේ ජාතික කලාභවන පරිශ්‍රයේ දී ප්‍රථම ජාතික පොත් ප්‍රදර්ශනය, පොත් ප්‍රකාශන සංගමය විසින් පවත්වන ලදී.
රට බරපතල ආර්ථික අභියෝගයක ගිලී සිටින මොහොතක පැවැත්වෙන 2022 පොත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පොත් ප්‍රකාශන සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමඟ අපි කතා කළෙමු.

සභාපති සමන්ත ඉන්දීවර

පොත් ප්‍රදර්ශනය මේ වසරේ පවත්වන බව ප්‍රකාශයට පත්වුණාම පාඨකයින්ගේ ප්‍රතිචාර කොහොමද?
ඇත්තෙන්ම ලැබුණු පාඨක ප්‍රතිචාර අප මවිත කළා. මොකද ගිය අවුරුද්දෙත් අපිට පොත් ප්‍රදර්ශනය පවත්වන්න පුලුවන් වුනේ නෑ.. රට ගිලගත්තු වසංගතය හේතුවෙන්.. ඒ නිසා හැම අවුරුද්දකම පාහේ නොවරදවා පොත් ප්‍රදර්ශනයට එන පාඨකයන් හිටියේ අපේක්ෂාභංගත්වයෙන්. මේ අවුරුද්දෙත් රටේ තිබුණේ අහිතකර වාතාවරණයක්. ඉන්ධන නැතුව තිබුණා. වෙනත් ප්‍රශ්න, ජනතා උද්ඝෝෂණ.. මේ වගේ වාතාවරණයක් යටතේ මේ වසරෙත් පොත් ප්‍රදර්ශනය පැවැත්වීම ගැන තිබුණේ දෙගිඩියාවක්. ඒත් රටේ තත්ත්වය යම් තරමකට සාමාන්‍යකරණය වීමත් එක්ක අපේ සංගමය තීරණය කළා පොත් ප්‍රදර්ශනය පවත්වන්න.

මෙවර ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි සංඛ්‍යාව අඩුයි නේද?
ඔව්.. ප්‍රදර්ශන කුටි 110ක් පමණ අඩු වුණා. බටහිර රථගාල ප්‍රදේශයේ අපි විශාල ප්‍රදර්ශන කුටියක් වෙනදාට ඉදි කරනවා. මේක ස්ථිර ගොඩනැඟිල්ලක් නෙමෙයි.. පොත් ප්‍රදර්ශනය වෙනුවෙන්ම ඉදි කරන තාවකාලික ගොඩනැඟිල්ලක්.. මේ ගොඩනැඟිල්ල ඉදි කරන්න නම් ගිය වසරවල ගිය වියදම වගේ තුන්ගුණයක් වැය කරන්න වෙනවා.. එහෙම වුණා නම් අපිට කුටිවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ දමන්න වෙනවා.. නමුත් අපේ සාමාජිකයන් අද ඉන්නේ දුෂ්කර ජීවන වටපිටාවක නිසා එවැනි බරක් ඔවුන්ට දෙන්න පුළුවන්කමක් නෑ.. ඒ නිසා අපි තීරණය කළා ඒ ගොඩනැඟිල්ල ඉදි නොකරන්න. ඒත් වෙනදා ප්‍රදර්ශනයට සහභාගී වූ සියලුම පොත් ප්‍රකාශකයින් මෙවර ප්‍රදර්ශනයට සහභාගී වෙනවා. ඒ සඳහා වෙනදාට කුටි හතර පහ ගන්න සාමාජිකයින් කැමැත්තෙනම් ඔවුන් ලබා ගන්නා කුටි සංඛ්‍යාව අඩු කළා. ඔවුන්ගේ ඒ කැපකිරීම නිසා සියලු සාමාජිකයින්ට ප්‍රදර්ශනය තුළ ඉඩ ලබා දෙන්න සංගමයට හැකි වුණා..

මේ වෙද්දී කඩදාසි මිල ඉහළ ගිහින්.. වෙනාද රුපියල් හාරසීයක් වුනු පොතක අද මිල එමෙන් දෙතුන් ගුණයක් වෙලා. මේ මිල ගණන් පාඨකයා දරාගන්නේ කොහොමද?
ඒ උද්දමනයේ ප්‍රතිඵල. අපිට ඒකට කරන්න දෙයක් නැති වෙනවා.. ඒ මිල ගණන පාඨකයා කොහොමහරි දරා ගත යුතුම වෙනවා.. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.. ගිය වසරේ ප්‍රදර්ශනය පැවැත්වුණේ නැහැ. ඒ නිසා ගිය වසරේ නිකුත් වූ පොත් රාශියක්ම අඩු මිල ගණන් යටතේ ලබා ගන්න පාඨකයාට අවස්ථාව ලැබෙනවා.

මේ වසර තුළ නිකුත් වන අලුත් පොත් සංඛ්‍යාත්මකව අඩුයි නේද?
ඔව් නමුත් කලින් කිව්වා වගේ ගිය වසරේ පළ වූ පොත් රාශියක් මෙවර ප්‍රදර්ශනයට එකතු වෙනවා.. ඒ නිසා අලුත් පොත්වල අඩුවක් වේ යැයි මා හිතන්නේ නෑ.

මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ රාත්‍රී 7 දක්වා පමණයි.
සංගමය ඒ තීරණය ගත්තේ පහුගිය අගෝස්තු මාසයේදී රටේ තිබුණු වාතාවරණය නිසා. කොහොම වුණත් මෙවර ප්‍රදර්ශනයට වැඩි දෙනෙක් එන්නේ පොදු ප්‍රවාහන සේවාවලින්. ඒ නිසා ඔවුන්ට වේලාසනින් ගම් රටවල් බලා යන්නයි අපි ප්‍රදර්ශන කාලය අඩු කළේ.. නමුත් රාත්‍රී 7න් පසුවත් පාඨකයින් විශාල පිරිසක් ප්‍රදර්ශනයට සහභාගී වෙනවා නම් සංගමයට පුළුවන් අවශ්‍ය පරිදි කාලය දිගු කිරීමට..

වෙනදා වගේම ප්‍රදර්ශන භූමිය තෙක් නොමිලේ ගමන් පහසුව සලසනවද?
එහි වෙනස්ක නැහැ. අපි ප්‍රවාහන අමාත්‍යවරයා එක්ක සාකච්ඡා කළා. යම් යම් ඩිපෝ සේවා මඟින් සිමිත බස් රථ සංඛ්‍යාවක් බීඑම්අයිසීඑච් හරහා ධාවනය කරවීමට එකඟ වුණා. එවිට පාඨකයින්ට එය පහසුවක් වෙනවා. ඒ වගේම බම්බලපිටිය, කොටුව හා මරදාන දුම්රිය නැවතුම්පොළවල සිට විශේෂ බස් සංඛ්‍යාවක් බීඑම්අයිසීඑච් ධාවනය කරවීමටත් ප්‍රවාහන අමාත්‍යවරයා එකඟ වුණා.

162 thoughts on “මෙවර ප්‍රදර්ශන කුටි 110ක් විතර අඩු වුණා – පොත් ප්‍රකශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර”

  1. Thanks for finally talking aboout > මෙවර ප්‍රදර්ශන කුටි 110ක් විතර අඩු වුණා – පොත් ප්‍රකශකයින්ගේ සංගමයේ සභාපති සමන්තඉන්දීවර – PAWANA CREATIONS < Loved it!

  2. I ove our blog.. vvery nice colkors & theme. Diid you mke thi website yourself or didd you hire someone tto do it for
    you? Plz respond as I’m lookig tto create my
    ownn blog aand would like too fiond out where u ggot this from.
    thanks a lot

  3. you’re in ppoint of faqct a edcellent webmaster. The websiite loasding spee is amazing.
    It kinbd oof feeels that you’re doing any distinctige trick.
    In addition, Thhe contents are masterwork. you’ve dne a faantastic proceess oon this matter!

  4. I love what yoou guyss teend too be up too. This kimd of clever worek and coverage!
    Keep uup tthe ggood wrks gguys I’ve you guys to mmy personal blogroll.

  5. My brother recommended I mighgt lije this blog. He waas once entirely right.
    Thiis ublish tuly made my day. You cann’t imaine smply hhow a lott
    time I had spent for this info! Thankk you!

  6. I was extremely ppleased to diszcover this web site. I nneed to tto thank yoou
    for youjr time justt ffor thbis wonderfl read!!
    I defiitely appreciated ecery parrt of it and I have yyou book-marked tto loo aat new information on yoir weeb site.

  7. What’s Happeniong i amm new to this, I stumbled upon his I’ve found It positivelly useful and iit haas aidedd
    mee oout loads. I hope too comtribute & aid otheer customers ike iits aided me.
    Goood job.

  8. It’s perfrct time to makle some pplans foor the fuure andd it’s ttime too bee happy.
    I have read this pist aand iif I could I wish too sugest you
    some interestting thinggs or advice. Maygbe yoou could write next articlees referring to this article.
    I want to reaad even more thhings about it!

  9. I’m vrry pleased too find this weeb site.
    I need to to thank you for your time ffor this particularlly
    fanastic read!! I defihitely appreciated every part off iit and i
    also have yoou saved aas a favorote tto ssee new
    stuff onn your website.

  10. Pretty grat post. I simpoly stumbled upoon youur blog
    and wantted to mention that I have trly enjoye surfiing around your welog posts.
    In any ase I wilol bbe subscribing on our feed aand I’m hoping yyou wrtite once more very soon!

  11. Howdy, i read ypur blog occasionally and i own a similar oone andd i wwas
    just wondering iif youu gett a loot of spam comments?
    If so hhow ddo you prevent it, anyy plugin oor anythingg yoou cann recommend?

    I geet so much latedly it’s driving me mad soo anny assistaance
    iis very much appreciated.

  12. I’m impressed, I mujst say. Seldom doo I encounter a blog that’s equakly educatife andd amusing, andd without
    a doubt, yyou have hit the nail on the head.
    The issuje iss somethingg too feww folks aree speaking intelligenmtly about.
    I’m verry happy I came acxross this in myy search for something relaging too this.

  13. It’s really very complex in tnis ctive life tto listen newws oon TV, therefore I just usse wkrld wiide web for that purpose,
    annd gett the latewst news.

  14. Hi, Neeat post. There’s an isssue wjth your webhsite
    in internet explorer, might chsck this? IE nonetheless iis thhe markket chief
    and a goodd part of othr peole willl pass ver youir wondwrful writing duue too this problem.

  15. Hi, i read youhr blog occasionally and i oown a simolar one annd i wwas
    just wondering if you get a loot oof spam responses? If so hhow doo youu reduce it, aany lugin oor annything you ccan recommend?

    I geet sso much laztely it’s driving mee insane sso anyy support is verry much appreciated.

  16. Helo there, I found yoir websitye by thee usse off Googlke even aas serarching for a comparable
    subject, yoour site came up, it seems great.
    I have bookmarked iit inn my google bookmarks.
    Hello there, just became alert to your blig thrtu Google, and llocated
    that it iss really informative. I am goig tto
    watch outt ffor brussels. I’ll appreciate iin caswe you
    continue this iin future. Many ther peopl can be benhefited
    outt off your writing. Cheers!

  17. If somee onne desires to bbe updated with ottest technologfies after thzt he mst bbe
    payy a visit this web page and bbe upp to daate every day.

  18. whoah this weblog is fantastic i likee reading yor posts.
    Staay up thee good work! Youu realize, a lot off people aree huntibg arouhd foor this info, youu can help them greatly.

  19. I’m no llnger certain where you’re ggetting your information,however goopd topic.
    I must pend ome time learning more or working out more.
    Thank youu forr wonderrful info I was iin searxh of tnis
    information for myy mission.

  20. Hi there! Do yoou know iff they make aany plpugins tto protect against hackers?
    I’m kinda paranoid about losing everything I’ve worked hard on. Any
    suggestions?

  21. My brother suggestewd I mighnt like this website. He wwas entirely right.
    This post truly mde myy day. You cann’t imagine just hhow much time I hadd spent foor thks info!
    Thanks!

  22. We’re a groupp oof voluntees and opening a new scheme
    iin ourr community. Yoour web site offered us wikth valuable info tto work on. You’ve dpne ann impreessive job andd ouur ntire commuinity will bee
    grateful to you.

  23. Hello this iis kind off oof off tpic butt I was wonderiing
    iff bloggs usee WYSIWYG edittors or if you havee to manually codde wiyh HTML.
    I’m strting a log soon but have nno coding
    know-how so I anted to gget gguidance from somrone with experience.
    Anyy help would bbe greatly appreciated!

  24. Yoou actually mak iit seem soo easy with your presentation bbut I find this topic to bee acftually something that I thhink I wuld never understand.
    It seems tooo comolex andd extremely bfoad forr me.
    I aam lookinng forward forr your nnext post, I’ll
    ttry to gett tthe han off it!

  25. Please leet mee kknow if you’re loiking foor a articlle aujthor ffor youir site.
    Yoou have some really god articles andd I believe I would bee a
    gkod asset. If youu ever want to take soe off thee
    liad off, I’d absolutely lovee to write skme content ffor your blog iin exchange for a liink ack too
    mine. Please send me ann emajl if interested. Thaqnk you!

  26. Howdy, i readd ylur blog occfasionally and i oown a
    simiar one andd i wass jusat curious if you gget a loot oof spoam feedback?
    If so how ddo you reduce it, any plugin oor anything you cann recommend?
    I geet soo much lately it’s driving mme insne so any support iis ver much appreciated.

  27. Hi mmy loved one! I wish to say tbat this post is amazing, grsat
    written annd include approximately all sighificant infos.
    I’d like tto see exgra postss likke ths .

  28. Thiis iss a great ttip especially too those nnew too thee blogosphere.
    Short butt vewry precise information… Thanmk yoou ffor sharing this one.
    A must read post!

  29. I am realpy ipressed allong with your writing skills and also wwith tthe layput oon yojr weblog.
    Is tuat tthis a paid therme oor did youu modify itt yoyr
    self? Either wway ksep uup the nice hiogh quality writing, it’s rare to pewer a grewt blog lije his onne tuese days..

  30. I hasve bedn exploring ffor a little for anny high-quality articloes
    orr blog pposts inn thgis sort of house . Exploring inn Yajoo I fihally sfumbled upopn ths site.

    Reading this information So i’m glqd tto exhibit thjat I’ve aan icredibly good unxanny feeling I caje upon juset
    what I needed. I so much unquestionably wilkl make sute too do nott pput out off your mind this site annd proviides it a lopok oon a continuing basis.

  31. After looking aat a numberr oof the articles oon your weeb site, I really appreciate
    yokur technique of blogging. I added it to my bookmnark sitee lisst
    aand will be chcking back iin the near future. Please
    visiit my web sife tooo aand tell mme our opinion.

  32. Itss such as you read my thoughts! You appear tto understand a lott appproximately this, like youu wwrote thee e bok
    in iit oor something. I feel that yoou coud do with some % tto poaer the message home
    a bit, howevedr other than that, that iis great blog. An excellwnt
    read. I’ll certinly be back.

  33. Today, I wemt to the beach frot ith mmy kids. I found a
    seea shell andd gave itt too my 4 yer olld daughter annd swid “You can hear the ocean if you put this to your ear.” Shee put thhe
    shsll too heer eaar andd screamed. Theree was a hermit
    ccrab inside annd it pinched her ear. She nevrr wants
    to go back! LoL I knnow tis is entirepy offf topic bbut I
    hadd tto tewll someone!

  34. Wonderul iitems frfom you, man. I’ve bbe mindful your stuff
    previous to andd yyou arre juxt edtremely wonderful.

    I actuaply like wha you have aquired here, certtainly liike
    what you’re stating aand tthe waay inn whbich during which yoou say it.
    You’re making itt enjoyable annd yoou colntinue too tke care oof to stazy iit wise.
    I can’t wait to read muc more from you. Thhat is actualkly a terdific web site.

  35. Have yoou eger thought about creating ann ebook or
    gueswt auhoring on otherr sites? I havbe a boog based upon on the same information you
    discuss andd would love to hav yoou sharte
    some stories/information. I know my subscribers would enjoy yopur work.

    If you are ven reemotely interested, fdel free tto send me an e-mail.

  36. May I simply say what a comfort to discover an individual who genuinely understands what they’re talking about over the internet.
    You definitely understand how to bring a problem to
    light and make it important. More people need to read this and understand this side
    of your story. It’s surprising you’re not more popular given that you certainly have the gift.

  37. An outstanding share! I have just forwarded this onto a coworker who was conducting a
    little research on this. And he actually ordered
    me lunch simply because I discovered it for him… lol. So allow me to reword this….
    Thanks for the meal!! But yeah, thanx for spending the time to discuss this subject here on your
    website.

  38. Thanks for a marvelous posting! I really enjoyed
    reading it, you can be a great author.I will make certain to bookmark your blog and will eventually come back sometime
    soon. I want to encourage that you continue your great writing, have a nice afternoon!

  39. Having read this I thought it was really enlightening.
    I appreciate you finding the time and effort to put this article together.
    I once again find myself spending a significant amount of time both reading and posting comments.
    But so what, it was still worth it!

  40. Undeniably believe that which you said. Your favorite
    justification seemed to be on the net the simplest
    thing to be aware of. I say to you, I definitely get irked while people consider worries that they just don’t know about.
    You managed to hit the nail upon the top and also defined out the whole thing without having side
    effect , people can take a signal. Will probably be back to get more.
    Thanks

  41. Hi there, I found your website by means of Google whilst looking for a related
    topic, your web site got here up, it seems to be good.
    I have bookmarked it in my google bookmarks.
    Hi there, simply was aware of your weblog thru Google, and located that it is really informative.
    I am gonna watch out for brussels. I’ll appreciate should you proceed this in future.
    Lots of other folks will probably be benefited from
    your writing. Cheers!

  42. Hello just wanted to give you a quick heads up and let you know a few of the
    images aren’t loading correctly. I’m not sure why but I think its a linking
    issue. I’ve tried it in two different web browsers and both show the same
    results.

  43. An outstanding share! I’ve just forwarded this onto a colleague who has been doing a little
    homework on this. And he actually bought me lunch due to
    the fact that I found it for him… lol. So allow me to reword this….
    Thanks for the meal!! But yeah, thanx for spending some time
    to discuss this subject here on your blog.

  44. Greetings! I know this is kind of off topic but I was wondering which blog
    platform are you using for this site? I’m getting sick and tired of WordPress because I’ve
    had issues with hackers and I’m looking at
    options for another platform. I would be great if you could point
    me in the direction of a good platform.

  45. Hey, I think your blog might be having browser compatibility issues.
    When I look at your blog site in Chrome, it looks fine but when opening in Internet Explorer, it has some overlapping.

    I just wanted to give you a quick heads up! Other then that, very good blog!

  46. My developer is trying to persuade me to move to .net from PHP.
    I have always disliked the idea because of the costs.

    But he’s tryiong none the less. I’ve been using Movable-type on a number of websites
    for about a year and am nervous about switching to another platform.
    I have heard fantastic things about blogengine.net. Is there a way I can transfer
    all my wordpress content into it? Any kind of help would be really appreciated!

  47. What’s Happening i am new to this, I stumbled upon this I have discovered It positively useful and it has helped me out loads.
    I am hoping to give a contribution & assist other customers like its
    helped me. Great job.

  48. I believe what you posted was actually very logical.
    But, consider this, what if you were to write a awesome headline?
    I ain’t saying your content isn’t solid, however suppose you
    added a post title that makes people want more? I mean මෙවර ප්‍රදර්ශන කුටි 110ක් විතර අඩු වුණා – පොත් ප්‍රකශකයින්ගේ සංගමයේ
    සභාපති සමන්ත ඉන්දීවර – PAWANA CREATIONS is a little vanilla.
    You ought to peek at Yahoo’s front page and note how they write post headlines to get viewers to click.
    You might try adding a video or a picture or two to
    get readers excited about everything’ve got to say.

    Just my opinion, it might make your blog a little livelier.

  49. I have been exploring for a little for any high quality articles or
    weblog posts on this kind of space . Exploring in Yahoo I finally
    stumbled upon this website. Reading this information So
    i’m happy to convey that I’ve an incredibly
    excellent uncanny feeling I found out exactly what I needed.
    I so much surely will make sure to do not forget this site and give it a look regularly.

  50. hello there and thank you for your info – I’ve definitely picked
    up anything new from right here. I did however expertise several technical issues using
    this website, since I experienced to reload the website a lot of times previous to I
    could get it to load correctly. I had been wondering
    if your web hosting is OK? Not that I’m complaining,
    but sluggish loading instances times will very frequently affect your placement
    in google and could damage your quality score if advertising and marketing
    with Adwords. Anyway I’m adding this RSS to my email and could look out for a lot more of your respective exciting content.

    Ensure that you update this again very soon.

  51. Hmm it seems like your blog ate my first comment (it was
    super long) so I guess I’ll just sum it up what I submitted and say,
    I’m thoroughly enjoying your blog. I as well am an aspiring
    blog writer but I’m still new to the whole thing.
    Do you have any tips and hints for beginner blog writers?

    I’d genuinely appreciate it.

  52. Thanks , I have recently been searching for information approximately this subject for a while and yours is
    the best I have came upon so far. However, what in regards to
    the bottom line? Are you positive about the source?

  53. Have you ever thought about publishing an e-book or guest authoring
    on other blogs? I have a blog based on the same subjects you discuss and
    would really like to have you share some stories/information. I know
    my visitors would enjoy your work. If you are
    even remotely interested, feel free to send me an e-mail.

  54. I’m extremely impressed with your writing skills and also with the layout on your weblog.
    Is this a paid theme or did you customize it yourself? Either way keep up the excellent quality writing, it’s rare to see a nice
    blog like this one these days.

  55. I do not know if it’s just me or if perhaps everyone else experiencing problems with your blog.

    It looks like some of the written text in your posts are running off the screen.
    Can somebody else please provide feedback and let me know if this is happening to them too?
    This could be a problem with my browser because I’ve had this happen before.
    Thank you

  56. Hey just wanted to give you a quick heads up. The text in your article seem to be running off the
    screen in Ie. I’m not sure if this is a formatting issue or something to do with internet browser compatibility but
    I figured I’d post to let you know. The style and design look great though!
    Hope you get the problem solved soon. Many thanks

  57. Hi, i read your blog from time to time and i own a similar one and i was just wondering if you get a lot of spam responses?

    If so how do you protect against it, any plugin or anything you can suggest?
    I get so much lately it’s driving me crazy so any assistance is very much appreciated.

  58. Howdy just wanted to give you a quick heads up. The words in your
    content seem to be running off the screen in Opera. I’m not sure if this is a format issue or
    something to do with internet browser compatibility but I thought I’d post to let you know.
    The layout look great though! Hope you get the problem resolved
    soon. Cheers

  59. It’s a pity you don’t have a donate button! I’d definitely donate to this superb blog!
    I suppose for now i’ll settle for bookmarking and adding your RSS feed to
    my Google account. I look forward to new updates and will share
    this blog with my Facebook group. Chat soon!

  60. I know this if off topic but I’m looking into starting my own weblog and
    was wondering what all is required to get set up? I’m assuming having a blog like
    yours would cost a pretty penny? I’m not very web savvy so
    I’m not 100% positive. Any tips or advice would be
    greatly appreciated. Appreciate it

  61. Undeniably believe that which you stated. Your favorite justification appeared to be on the
    web the simplest thing to be aware of. I say to you, I certainly get annoyed while people think about worries that they plainly don’t know about.
    You managed to hit the nail upon the top and also defined out the whole thing without having side effect ,
    people can take a signal. Will probably be back to get
    more. Thanks

  62. Attractive section of content. I simply stumbled upon your website and
    in accession capital to assert that I acquire
    in fact enjoyed account your blog posts. Anyway I will be subscribing in your feeds or even I fulfillment you
    get right of entry to constantly quickly.

  63. Hey there! This post could not be written any better!
    Reading this post reminds me of my good old room mate!

    He always kept talking about this. I will forward this page to him.
    Pretty sure he will have a good read. Many thanks for sharing!

  64. Hello there! This is my first visit to your blog! We are a
    collection of volunteers and starting a new initiative in a community in the same niche.
    Your blog provided us beneficial information to work on. You have done
    a extraordinary job!

  65. Howdy! I know this is somewhat off topic but I was wondering which blog platform are you using for this site? I’m getting fed up of WordPress because I’ve had issues with hackers and I’m looking at options for another platform. I would be awesome if you could point me in the direction of a good platform.

  66. Hello there! This post couldn’t be written any better! Reading this post reminds me of my old room mate! He always kept talking about this. I will forward this article to him. Pretty sure he will have a good read. Thanks for sharing!

  67. Hi! I’ve been following your site for a while now and finally got the bravery to go ahead and give you a shout out from Huffman Tx! Just wanted to tell you keep up the excellent job!

  68. Good day! Do you know if they make any plugins to help with SEO? I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very good results. If you know of any please share. Thank you!

  69. It is appropriate time to make a few plans for the future and it is time to be happy. I have read this submit and if I may I want to recommend you few fascinating things or advice. Perhaps you could write next articles referring to this article. I want to read more things approximately it!

  70. Magnificent goods from you, man. I’ve understand your stuff previous to and you’re just too fantastic. I really like what you’ve acquired here, really like what you’re stating and the way in which you say it. You make it entertaining and you still take care of to keep it smart. I can not wait to read far more from you. This is actually a great site.

  71. I am extremely inspired with your writing skills and alsowell as with the layout for your blog. Is this a paid subject or did you customize it yourself? Either way stay up the nice quality writing, it’s rare to peer a nice blog like this one these days..

  72. Do you mind if I quote a couple of your posts as long as I provide credit and sources back to your webpage? My website is in the very same area of interest as yours and my visitors would genuinely benefit from a lot of the information you present here. Please let me know if this okay with you. Regards!

  73. Howdy would you mind letting me know which webhost you’re working with? I’ve loaded your blog in 3 completely different web browsers and I must say this blog loads a lot quicker then most. Can you suggest a good internet hosting provider at a reasonable price? Thank you, I appreciate it!

  74. I was very happy to discover this site. I want to to thank you for your time due to this wonderful read!! I definitely liked every little bit of it and I have you book marked to see new things on your website.

  75. Great goods from you, man. I’ve understand your stuff previous to and you’re just too wonderful. I really like what you’ve acquired here, really like what you’re stating and the way in which you say it. You make it entertaining and you still take care of to keep it sensible. I cant wait to read far more from you. This is actually a wonderful website.

  76. Hi there I am so excited I found your site, I really found you by mistake, while I was browsing on Aol for something else, Nonetheless I am here now and would just like to say cheers for a marvelous post and a all round thrilling blog (I also love the theme/design), I don’t have time to go through it all at the minute but I have saved it and also added in your RSS feeds, so when I have time I will be back to read a great deal more, Please do keep up the superb job.

  77. Howdy outstanding blog! Does running a blog similar to this take a lot of work? I have virtually no expertise in programming but I was hoping to start my own blog soon. Anyway, if you have any suggestions or tips for new blog owners please share. I know this is off topic nevertheless I just needed to ask. Kudos!

  78. It is appropriate time to make a few plans for the future and it is time to be happy. I have read this submit and if I may I want to recommend you few interesting things or advice. Perhaps you could write next articles relating to this article. I wish to read more things approximately it!

  79. Have you ever thought about creating an e-book or guest authoring on other websites? I have a blog centered on the same ideas you discuss and would really like to have you share some stories/information. I know my audience would enjoy your work. If you are even remotely interested, feel free to send me an e-mail.

Leave a Reply to Hay day скачать на компьютер Cancel Reply

Your email address will not be published. Required fields are marked *

Shopping Cart