matath kaviyak lianna

මටත් කවියක් ලියන්න 18

නිවස පුරාම පැතිරී තිබූ නිහැඬියාව බිඳී ගියේ පාරේ ගමන් කරනා වාහනයක හඬිනි. මා අතැඟිලි එකිනෙක පටලවමින් ඉදිරියේ අසුන්ගෙන සිටින නෙලුක දෙසත්, ඔහු දෙස දැඩි බැල්මන් හෙලාගෙන සිටිනා අම්මා හා මල්ලී දෙසත් බැලුවේ නොසන්සුන්වය.“දැන් නෙලුක මොකක්ද කරන්න හිතන් ඉන්නේ..? ශෙනායාව ඔයාට බන්දලා දුන්නේ එයාගේ සතුට වෙනුවෙන්. එතේ දැන් ඔයා නිසා එයාගේ සතුට නැති වෙනවා නම් අපි […]

මටත් කවියක් ලියන්න 18 Read More »

මටත් කවියක් ලියන්න – 14 කොටස

ඇයට මා ද, මට ඇය ද නොරිස්සුවත් මෙවන් මොහොතක් අතහැර යෑම හෝ නෙලුකගේ මව නිසා ඉවත බලා සිටින්නට මට නොහැකි විය.මට බීමට වතුර බෝතල් කිහිපයක් හා කෙටි ආහාර පාන වර්ගයන් කිහිපයක් ද ගෙනැවිත් දුන් නෙලුක යළි නිවසට ගියේ අම්මාත් මාත් තනි කරලමිනි.ඇය වදනක්වත් මා හා fදාඩන්නට උනන්දුවක් නොදැක්වූ නිසා මා ද ජංගම දුරකථනය දෙස බලාගෙන

මටත් කවියක් ලියන්න – 14 කොටස Read More »

Shopping Cart