Month: July 2024

මටත් කවියක් ලියන්න 15 කොටස

මා නිදිමතේම ඇඳෙන් නැඟී සිටියත් එසැණින් යළිත් ඇඳ මතටම වැටුණේ කම්මුල හරහා එල්ල වූ තද පහරක් සමඟය. මා කම්මුල ද අල්ලා ගත්වනම නෙලුක දෙස බලා සිටියේ කිසිත් සිතා ගත නොහැකිවය.“නෙ.. නෙලුක…”මට ගොත ගැසිණි.“උඹ කා එක්ක ද අද ලව් කළේ..?”ඔහු එක්වරම විමසද්දී මගේ දෙනෙත් කුඩා වූයේ එවදන් වටහා ගත නොහැකිවය.“මොනවද මේ අහන්නේ..?”“එක එකා එක්ක වාහනවල එන්න …

මටත් කවියක් ලියන්න 15 කොටස Read More »

මටත් කවියක් ලියන්න – 14 කොටස

ඇයට මා ද, මට ඇය ද නොරිස්සුවත් මෙවන් මොහොතක් අතහැර යෑම හෝ නෙලුකගේ මව නිසා ඉවත බලා සිටින්නට මට නොහැකි විය.මට බීමට වතුර බෝතල් කිහිපයක් හා කෙටි ආහාර පාන වර්ගයන් කිහිපයක් ද ගෙනැවිත් දුන් නෙලුක යළි නිවසට ගියේ අම්මාත් මාත් තනි කරලමිනි.ඇය වදනක්වත් මා හා fදාඩන්නට උනන්දුවක් නොදැක්වූ නිසා මා ද ජංගම දුරකථනය දෙස බලාගෙන …

මටත් කවියක් ලියන්න – 14 කොටස Read More »

Shopping Cart