මටත් කවියක් ලියන්න – ඇරඹුම

පවනි උමයංගනා

ක්ලේමෝ බෝම්බයක් පුපුරා සියල්ල එක මොහොතකින් විනාශ වී ගියාක් වැනි හැඟීමක් දැනෙද්දී මම අතෙහි වූ ජංගම දුරකථනය දෙස බලා සිටියෙමි. එහි තිරය මත හිනැහෙමින් සිටි රුව දුටු විට මට දැනුණේ හුස්ම ද නවතින්නට එන සෙයකි. දෑත් දෙපා වෙව්ලද්දී මම සයනය මතට කඩා වැටුණෙමි. දුරකථනය ගිලිහී මෙට්ටය මතට වැටුණත් එහි තිරයෙන් දෙනෙත් මුදා ගැනීමට මම අපොහොසත් වූයෙමි.
“ශෙනායා බණ්ඩාර වන මම, නෙලුක දහනායක යන අය සැමියා ලෙස භාර ගන්නා අතර දුකේදීත් සැපේදීත් ඔහු සමඟ සිටිමි..”
මින් වසර හයකට පෙර සිනාමුසුව, ලැජ්ජාශිලීව මිමිණූ වදන් මගේ සවනේ දෝංකාර දෙන්නට විය.
“ආයෙමත් එන්න බබා.. ප්ලීස්.. මාව දාලා යන්න එපා.. මම කොහොමද ඔයා නැතුව හුස්ම ගන්නේ..”
දෙදිනකට පෙර හැඬුම්මුසුව පැවසූ ඔහුගේ වදන් ද මගේ මනස මුමුණන්නට වූයේ සරදමක් ලෙසිනි.
දෙදිනකට පෙර මා නොමැතිව හුස්ම ගැනීමට නොහැකි බව පැවසූ මගේ සැමියා වෙනත් යුවතියක හා අතිනත බැඳී සිටිනවා දකින්නට මම පව්කාර වුණෙමි.
එහෙත්… එහෙත්… ඔහු වැරදි යැයි ඔහුට බැණ වදින්නට මට නොහැකි ය. වෙව්ලන දෑත ආයාසයෙන් වාරු කරගෙන මම ජංගම දුරකථන තිරය මත පෙනෙන නෙලුකගේ මුහුණ පිරිමැද්දෙමි. ඡායාරූපය විසල් කරමින් පරීක්ෂා කර බැලුවේ ඔහු සැබෑම සෙනෙහසකින් ඇය හා සිටින්නේද නැතිනම් මවාගත් සිනාවකින් සිටින්නේද යන්නයි.
“එයා බොරුවට හිනාවෙන්නේ.. ඇත්තටම හිනා වුණා නම් කම්මුල් වළ ගැහෙනවා.. ඇත්තටම බැඳලා නැතුව ඇති..”
මම මිමිණුවෙමි.


විශාලව ඇති ඡායාරූපයේ, මංගල ඇඳුමෙන් සැරසී සිටින යුවතියගේ බඳ වටා එතුණු ඔහුගේ දෑත් දකින විට මම දුරකථනය ඉවතට විසි කළේ සර්පයෙකු ගැටුණාක් බඳුවය. මට හඬන්නට අවැසි විය. නෙලුකට බැණ වදින්නට අවැසි විය. දැන් දැන් සිහිසුන්ව බිම ඇද වැටෙයි සිතිණි. මට මාවම මරා ගන්නට ද සිතිණි. එහෙත් කිසිත් කර කියා ගත නොහැකිව සිරුරම ගල් වී තිබිණි. හඬා ගන්නට ද නොහැකිව වේදනා දෙන ළය මම දෝතින්ම බදා ගත්තෙමි.
“නෙලුක… ඔයා යන්නම ගියා ද..”
වසර නමයකට පෙර මගේ පෙම්වතා වූ වසර හයකට පෙර මගේ සැමියා වූ, මින් මාස දෙකකට පෙර දික්කසාදයෙන් වෙන්ව ගිය මගේ හදවතේ අයිතිකාරයා වූයේ ඔහු ය. දික්කසාද වුවත් අද වෙනතුරුම ඔහු යළි මා සොයා පැමිණේවි යැයි බලා සිටි සිහිනය සම්පූර්ණයෙන්ම බිඳී ගොස් තිබිණි.
බිදී තිබූ හදවත කුඩු පට්ටම්ව ගියේ ඔහුගේ නව මංගල ඡායාරූපය සමඟිනි. මෙතෙක් කලක් වේදනාවන්ට ඔසුවක් වූයේ ඔහු ය. එම ඔසුවම වසක් වූ කල මා කුමක් කරන්න ද..? ළය තද කර ගත්වනම මම සයනය මත වැතිරී ගියේ ඈත්ව ගියත් එකිනෙකා අත් හැර ගත නොහැකි වූ අපේ කතාව සිහි කරමිනි.

ඉතින් නුඹ තව දුර ගියෝතින් 
මාව අමතක නොවෙන්න
හිත හැදෙන්නට දුක නිවෙන්නට 
මටත් කවියක් ලියන්න 

(ගායනය/සංගීතය – කසුන් කල්හාර, පද – වෛද්‍ය ආශා අබේසේකර)

40 thoughts on “මටත් කවියක් ලියන්න – ඇරඹුම”

  1. I know this web page odfers qualkity based posts and additional
    data, iss thdre any other web sute which gives such thngs in quality?

  2. whlah this weblog iss magnificent i really ike reaading our articles.
    Stayy up tthe greeat work! You already know, loys of indivifuals aree lookig aroound for his
    info, yoou can aid them greatly.

  3. Admiring thee time annd energy youu put into yoir site
    and in deplth informaqtion you offer. It’s nice to colme across a blog everyy once iin a while that isn’t the same unwanted rehasned material.
    Excwllent read! I’ve bookmarkedd yyour ite annd I’m adding your RSS
    feers to my Googe account.

  4. Hurrah, that’s whaat I was expllring for, what a material!
    existing hre at this web site, thanks admin of this website.

  5. Write more, thats all I have too say. Literally, it sewems as thoiugh you rlied on the video tto mae yor point.
    You clearlly know what youre talkijng about, whyy thow awazy your intelligence on just posting vides tto your siite when you could be giving us something enightening
    too read?

  6. Hey! I jusdt wanbted to aask iff you ever have anyy trouuble with hackers?
    My last blog (wordpress) was hacked and I ended uup losing a feww months of hard work due to no back up.
    Do yoou have anyy methods to protect against hackers?

  7. I’m impressed, I must say. Raredly do I copme across a bblog that’s both
    educative annd engaging, andd llet me ttell you, you’ve
    hit the nsil onn the head. The problem is somethinng that not
    eenough peoole aree speakig intslligently about.
    I am very happy tthat I came cross this diring my
    search for something relating to this.

  8. I blo qyite oftten andd I seriously thnk you for your information. The artice has tuly peaked mmy interest.
    I will take a note off your weebsite annd kewp checking foor neww information about onc
    pper week. I subscribd to your RSS ffeed too.

  9. Righht here iss tthe perfect blog ffor anybldy who hopes too underrstand thiss topic.
    Youu understand a whole lott its almodt tough tto argue with
    youu (not thwt I personawlly would wantt to…HaHa).

    Yoou certainly put a new spin on a subject which has beenn discused for years.

    Great stuff, juust great!

  10. Whhen I origionally commentged I appear tto hqve clijcked oon the
    -Notifvy me when new commenrs are added- checkbox andd from now oon everdy time a comment iss added I gget four emails with tthe exact same comment.
    Is there a waay youu are abhle to rremove mme from
    that service? Thank you!

  11. Greetings fro California! I’m bored to tearss
    aat wrk so I decided too browse youur wrbsite oon my iphone
    uring lunch break. I enjoy thee infvo you provide hhere andd
    can’t waqit to take a look whjen I get home. I’msurprised aat how fast you blog
    loaded on myy phhone .. I’m nott even uwing WIFI, just 3G ..
    Anyhow, fantastkc site!

  12. Cool blog! Is yyour theeme custom made or did you downlopad iit from somewhere?
    A theme likme yours with a few simpe tweeks would reall make myy bloog jump out.

    Please let mee know wherre you gott your theme. Bledss you

  13. Heeya this is kinda of off topic butt I wass wondering if blos use WYSIWYG editors orr iif you
    hhave to manually ccode witth HTML. I’m starting a blog soopn but have no
    codijg know-how so I wanted to gget guidance from someone
    with experience. Any hewlp would be enormously appreciated!

  14. Magnificent beat ! I wjsh to apprenticce whilst youu amrnd yur web site, hhow coud i subsccribe for
    a weblog site? Thee accoun helped mee a acceptable deal.
    I were a littyle bit acquainted of this your broadcast
    offfered bright transparent concept

  15. This iis a really goood tip especially to those neew
    to thhe blogosphere. Short but very acurate info… Thank you foor sharing
    this one. A must read post!

  16. Hey are usingg WordPress for youjr ste platform?
    I’m new tto thhe blog woprld but I’m trying to geet started and
    creatye myy own. Do youu need anny html coding knowldge to make youur own blog?

    Anyy help wouod bee gretly appreciated!

  17. Exxellent post. Keep posting such kind of info onn your page.
    Im relly impressed by yur site.
    Hi there, You haave done an incredibgle job.

    I will definitely digg itt and in myy opinion suggesst to
    my friends. I am confident they will be behefited from thius site.

  18. I’m impressed, I must say. Rarely ddo I com acrosss a
    blog that’s both educatiove and interesting, and without a doubt, you hzve hhit
    the nakl on the head. Thee issue is an iswue thzt nnot
    enough eople are speaking intelligently about.
    I am very happy I cane across this during my seaarch forr something rrelating to this.

  19. I hsve been browsing omline moire han 2 hours today, yet I nevrr found any interesting articcle like yours.
    It’s prertty worth enoughh forr me. In my opinion, if alll web owners aand
    bloggers mazde good content as you did, the wweb wll be a llot mkre usxeful than ever before.

  20. Great website you have here but I wwas wantimg too know if yoou kne oof any
    community foorums that cover the same topis talked about iin this article?
    I’d really lik to be a part of group where I caan geet pinions from otner eperienced individuals that
    share tthe same interest. If yyou haqve any suggestions, pledase let me know.
    Tanks a lot!

  21. fantastic put up, very informative. I wonder why the other experts of
    this sector do nnot notice this. You must proceed your
    writing. I am sure, you’ve a great readers’ basse already!

  22. It’s in fact vedy difficult in thnis active life to listewn news on TV, thus
    I simplyy use interndt foor that reason, andd obtain the
    latest information.

  23. If some one wishes expert viesw concerning blogging aand site-building affter that i
    recommend him/her too ppay a quick visit this wweb site, Keep up the nice work.

  24. Verry nice post. I just stumled uponn your blog and wished to say that I have realoy enjoyed browsing
    yojr blog posts. After aall I’ll bbe subscriing tto youhr feed and I hope yyou wriye again very soon!

  25. continuously i uused to read ssmaller cotent whioch also clear
    their motive, and that is alsoo happening with his parafraph which I
    am reading here.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart