මහජන පුස්තකාල සමීක්ෂණයේ ජනප්‍රියම ලේඛක ලේඛිකාවන්

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් සිදු කරන ලද ශ්‍රී ලංකාවේ මහජන පුස්තකාල ආශ්‍රිත පාඨකයින්ගේ කියවීමේ රුචිය පිළිබඳ සමීක්ෂණය 2021 ට අදාළ වාර්තාව පසුගිය දා නිකුත් කර තිබිණි.එහි පාඨකයින්ගේ වැඩිම කැමැත්ත ඇති දේශීය හා විදේශීය කර්තෘවරුන් හා කියවීමට වඩාත් කැමැති පොත් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර ඇත.ඒ අනුව පාඨක ඡන්දයෙන් ඉදිරියෙන්ම සිටින්නේ ප්‍රවීණ ගත් කතුවර …

මහජන පුස්තකාල සමීක්ෂණයේ ජනප්‍රියම ලේඛක ලේඛිකාවන් Read More »

ලක්ෂ නමයකට අලෙවි වුණු පොත

“මේ මැණික් පෙට්ටිය ඇතුළේ තියෙන්නේ මොනවා වෙන්න පුළුවන් ද..? මාලයක්, මුද්දක්, පෙන්ඩන්ට් එකක්..? ඔව් ඔය ඕනම දෙයක් වෙන්න පුළුවන්.. පොතක් වෙන්නත් පුළුවන්.. කලබල වෙන්න එපා.. ලෝකේ තියෙන කුඩාම පොත්වලින් එක පොතක් තමයි මේ පෙට්ටියේ තැන්පත් කරලා තියෙන්නේ.. පියවි ඇහෙන් නම් මේ පොත කියවන්න බෑ. ඒකට ඕනේ විශාලනය කරන කණ්ණාඩියක් හරි කාචයක් හරි.. එහෙම නැත්නම් මේක …

ලක්ෂ නමයකට අලෙවි වුණු පොත Read More »

ඔබේ දෙතොල් වියළි ද?

සාමාන්‍යයෙන් ඔබ දෙතොල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර යුත්තේ එය ඕනෑම කෙනෙකුගේ අවධානය එක්වරම යොමුවන ශරීර අංගයක් වීම නිසාය.කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුඛ ආවරණ පළඳින නිසා දෙතොල් කෙරෙහි අවධානය අවම කර ඇත්නම් එය සුදුසු නැත.ඔබේ දෙතොල් අතිශය වියළි තත්ත්වයට පත් වුවහොත් දෙතොල් තුවාල වී අධික වේදනාවක් ගෙන දී, වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයට පත් …

ඔබේ දෙතොල් වියළි ද? Read More »

නවකතාවේ කතාව 2

රොබින්සන් කෲසෝ පළමු ඉංග්‍රීසි නවකතාව ද..? ඩැනිලේ ඩෙෆෝගේ රොබින්සන් කෲසෝ නවකතාව යුරෝපීය නවකතාව නැවුම් මඟකට රැගෙන ගිය කෘතියකි. දූපතක හුදෙකලාව ජීවත් වූ මිනිසෙකුගේ අපූරු අත්දැකීම් සමුදායකින් හෙළි කරන මේ නවකතාවේ කුතුහලය කතා රසය නොඅඩුව අන්තර්ගත විය. එතෙක් පළවූ සියලු නවකතාවල තිබූ නවකතාමය ලක්ෂණ සියල්ල කැටිකරගෙන ලියූ රොබින්සන් කෘාසෝ, සමහරු සළකන්නේ ඉංග්‍රීසි බසින් පළ වූ පළමු …

නවකතාවේ කතාව 2 Read More »

සිංහල නවකතාව 2

පළමු නවකතාව මීනා ‘ඒ සයිමන් ද සිල්වා’ ගේ ‘මීනා’ නවකතාව පළ කෙරුණේ 1905 වසරේදීය. පිටු 124කින් යුතු වූ මේ නවකතාව ශ්‍රී ලංකෝදය මුද්‍රණාලයේ මුද්‍රණය කර තිබූ අතර අලෙවිකළේ ශත පනහකටය. මීනා යනු මැලේ ජාතික අබ්දුල් ගේ හා ලෙන්චිනා නම් කාන්තාවගේ දියණියයි. ඇය ලොකුමහත් වූ පසුව රූබරියක්ව පෙනිණි. ඔය කාලයේදී ජීවිකාව ගෙනයනු පිණිස, අබ්දුල් ගම්පොළ ප්‍රදේශයට …

සිංහල නවකතාව 2 Read More »

සිංහලේ නවකතා

ආගම් ප්‍රචාරයට ලියැවුණු කතා පෘතුග්‍රීසීන්ට ලංදේසීන්ට යටත්ව පැවැති ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් බවට පත් විය. කොල්බෲක් කොමිසම 1833 වසරේදී දුන් නිර්දේශවලට අනුව ලංකාවේ පැවැත්වූ ඉංග්‍රීසි පරිපාලනය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් පුහුණු කිරීමට නිර්දේශ ලැබිණි.ඒ අනුව ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයට අවසර ලැබුණු අතර, ඉගැන්වීම් වෙනුවෙන් පාසැල් පවත්වාගෙන ගියේ මිෂනාරීන්ය. මිෂනාරී ආයතන කිහිපයක්ම පැවැති අතර ඔවුන් මිෂනාරි පාසැල් …

සිංහලේ නවකතා Read More »

නවකතාවේ කතාව

නවකතාවේ ඉතිහාසය අද තරම් නවකතා ලියැවෙන යුගයක් පෙර නොවූ තරම්ය. සම්භාව්‍ය නවකතා, ආගමික නවකතා, දේවකතා, ආදර නවකතා, විද්‍යා ප්‍රබන්ධ, සුරංගනා කතා, ඓතිහාසික කතා, යොවුන්, නවකතා ආදී වශයෙන් වර්තමාන නවකතාව ශානර මහ ගොඩකට බෙදා වෙන්කර ඇත්තේ ද ප්‍රමාණාත්මකව නවකතා කෘති රාශියක්ම බිහිවන නිසයා. එහෙත් ඈත අතීතයේදී මුලින්ම නවකතාවක් ලියැවෙන්නට ඇත්තේ කෙසේදැයි යන්න විමසිය යුත්තකි. ලොව පළමු …

නවකතාවේ කතාව Read More »

Shopping Cart