සිංහලේ නවකතා
ආගම් ප්රචාරයට ලියැවුණු කතා පෘතුග්රීසීන්ට ලංදේසීන්ට යටත්ව පැවැති ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග්රීසින්ගේ යටත් විජිතයක් බවට පත් විය. කොල්බෲක් කොමිසම 1833 වසරේදී දුන් නිර්දේශවලට අනුව ලංකාවේ පැවැත්වූ ඉංග්‍රීසි පරිපාලනය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් පුහුණු කිරීමට නිර්දේශ ලැබිණි.ඒ අනුව ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයට අවසර ලැබුණු අතර, ඉගැන්වීම් වෙනුවෙන් පාසැල් පවත්වාගෙන ගියේ මිෂනාරීන්ය. මිෂනාරී ආයතන කිහිපයක්ම පැවැති අතර ඔවුන් මිෂනාරි පාසැල් …