මහජන පුස්තකාල සමීක්ෂණයේ ජනප්‍රියම ලේඛක ලේඛිකාවන්

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් සිදු කරන ලද ශ්‍රී ලංකාවේ මහජන පුස්තකාල ආශ්‍රිත පාඨකයින්ගේ කියවීමේ රුචිය පිළිබඳ සමීක්ෂණය 2021 ට අදාළ වාර්තාව පසුගිය දා නිකුත් කර තිබිණි.
එහි පාඨකයින්ගේ වැඩිම කැමැත්ත ඇති දේශීය හා විදේශීය කර්තෘවරුන් හා කියවීමට වඩාත් කැමැති පොත් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර ඇත.
ඒ අනුව පාඨක ඡන්දයෙන් ඉදිරියෙන්ම සිටින්නේ ප්‍රවීණ ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහ මහතායි.

Martin wickramasinghe

අනතුරුව පාඨක ප්‍රසාද 944ක් ලබා ගනිමින් ප්‍රවීණ ලේඛිකා චන්දි කොඩිකාර මහත්මිය යි.

Chandi kodikara

තෙවන හා හතරවන ස්ථාන දෙමළ භාෂා ගත් කතුවරුන් වන රාජේශ් කුමාර් හා සාන්ඩිල්යන් හිමි කර ගෙන තිබේ.

Rajesh Kumar
Sandilyan

ඉංග්‍රීසි ගත් කතුවරුන් වන මැක්සිම් ගෝර්කි, ආතර් කොනන් ඩොයිල් හා ඉනිඩ් බ්ලයිටන් ඇතුළු විදේශීය ලේඛක ලේඛිකාවන් කිහිප දෙනෙකුම මේ අතර වෙති. ජනප්‍රිය හා ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් රැසක් පාඨක ප්‍රසාදය හිමි කර ගෙන සිටිති.
කියවීමට වඩාත් කැමැති පොත් අතර මඩොල්දූව ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ ප්‍රසාදයන් 900ක් සමඟිනි. ෂර්ලොක්හෝම්ස් දෙවන ස්ථානයත් ගම්පෙරළිය තෙවන ස්ථානයටත් පත්ව තිබේ.

Madol duwa


ජනප්‍රියම ලේඛිකාව ලෙස පාඨක සම්මානයෙන් පිදුම් ලද චන්දි කොඩිකාර මහත්මියට අපේ සුබ පැතුම්.
ඇය ඇතුළු සියලු දේශීය කර්තෘවරුන්ට වඩ වඩාත් පාඨකයින්ගේ සිත් ඇද ගන්නා සුළු ග්‍රන්ථ රචනා කිරීමට අපේ සුබ පැතුම්.

වැඩිදුර තොරතුරු සඳහා

http://www.natlib.lk/pdf/Survey%20on%20Reading%20Habbits-2021.pdf

10 thoughts on “මහජන පුස්තකාල සමීක්ෂණයේ ජනප්‍රියම ලේඛක ලේඛිකාවන්”

  1. Greetings! I know this is kinda off topic nevertheless I’d figured I’d ask.

    Would you be interested in trading links or maybe guest writing a blog
    article or vice-versa? My site covers a lot of the same
    topics as yours and I think we could greatly benefit from
    each other. If you happen to be interested feel free to send me an e-mail.
    I look forward to hearing from you! Superb blog by the way!

  2. Hi there, I discovered your site by means of Google at the same time as searching for a comparable matter,
    your site got here up, it appears great. I have bookmarked it in my google bookmarks.

    Hi there, just became alert to your blog thru Google,
    and located that it’s truly informative. I’m going to watch out for brussels.
    I’ll be grateful for those who continue this in future.
    Lots of other people will probably be benefited out of your writing.

    Cheers!

Leave a Reply to get free instagram followers trail Cancel Reply

Your email address will not be published. Required fields are marked *

Shopping Cart