ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් සිදු කරන ලද ශ්‍රී ලංකාවේ මහජන පුස්තකාල ආශ්‍රිත පාඨකයින්ගේ කියවීමේ රුචිය පිළිබඳ සමීක්ෂණය 2021 ට අදාළ වාර්තාව පසුගිය දා නිකුත් කර තිබිණි.
එහි පාඨකයින්ගේ වැඩිම කැමැත්ත ඇති දේශීය හා විදේශීය කර්තෘවරුන් හා කියවීමට වඩාත් කැමැති පොත් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර ඇත.
ඒ අනුව පාඨක ඡන්දයෙන් ඉදිරියෙන්ම සිටින්නේ ප්‍රවීණ ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහ මහතායි.
අනතුරුව පාඨක ප්‍රසාද 944ක් ලබා ගනිමින් ප්‍රවීණ ලේඛිකා චන්දි කොඩිකාර මහත්මිය යි.
තෙවන හා හතරවන ස්ථාන දෙමළ භාෂා ගත් කතුවරුන් වන රාජේශ් කුමාර් හා සාන්ඩිල්යන් හිමි කර ගෙන තිබේ.
ඉංග්‍රීසි ගත් කතුවරුන් වන මැක්සිම් ගෝර්කි, ආතර් කොනන් ඩොයිල් හා ඉනිඩ් බ්ලයිටන් ඇතුළු විදේශීය ලේඛක ලේඛිකාවන් කිහිප දෙනෙකුම මේ අතර වෙති. ජනප්‍රිය හා ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් රැසක් පාඨක ප්‍රසාදය හිමි කර ගෙන සිටිති.
කියවීමට වඩාත් කැමැති පොත් අතර මඩොල්දූව ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ ප්‍රසාදයන් 900ක් සමඟිනි. ෂර්ලොක්හෝම්ස් දෙවන ස්ථානයත් ගම්පෙරළිය තෙවන ස්ථානයටත් පත්ව තිබේ.
ජනප්‍රියම ලේඛිකාව ලෙස පාඨක සම්මානයෙන් පිදුම් ලද චන්දි කොඩිකාර මහත්මියට අපේ සුබ පැතුම්.
ඇය ඇතුළු සියලු දේශීය කර්තෘවරුන්ට වඩ වඩාත් පාඨකයින්ගේ සිත් ඇද ගන්නා සුළු ග්‍රන්ථ රචනා කිරීමට අපේ සුබ පැතුම්.
වැඩිදුර තොරතුරු සඳහා
http://www.natlib.lk/pdf/Survey%20on%20Reading%20Habbits-2021.pdf
Great content! Keep up the good work!
Thank you
Greetings! I know this is kinda off topic nevertheless I’d figured I’d ask.
Would you be interested in trading links or maybe guest writing a blog
article or vice-versa? My site covers a lot of the same
topics as yours and I think we could greatly benefit from
each other. If you happen to be interested feel free to send me an e-mail.
I look forward to hearing from you! Superb blog by the way!
Hi there, I discovered your site by means of Google at the same time as searching for a comparable matter,
your site got here up, it appears great. I have bookmarked it in my google bookmarks.
Hi there, just became alert to your blog thru Google,
and located that it’s truly informative. I’m going to watch out for brussels.
I’ll be grateful for those who continue this in future.
Lots of other people will probably be benefited out of your writing.
Cheers!
Thank you for the kindness.
bookmarked!!, I like your site!
What’s up to all, how is all, I think every one is getting more from this web
site, and your views are nice for new visitors.
What’s up, I would like to subscribe for this blog to get
latest updates, thus where can i do it please assist.
Bel article, je l’ai partagé avec mes amis.
Keep on writing, great job!