තේජාන්විත සියවසක අවසානය

‘තේජාන්විත සියවසක් දෙවියන්ගේ දෙපා මුල නිමා විණි.’ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිගේ ට්විටර් පිටුවේ සටහන් වූයේ 2022 දෙසැම්බර් 30 වෙනි සිකුරාදාය. වසර 99ක් ආයු වැළඳූ අග්‍රාමාත්‍යවරයාගේ මෑණියන් වන හීර්බෙන් මෝදි අභාවප්‍රාප්ත වූයේ එදින උදෑසනය. 1923 ජූනි 18 වෙනිදා ගුජරාට් හි, මෙහ්සානා විස්නගර් හි හීර්බෙන් උපත ලැබුවාය. පවුලේ වැඩිමහල් දරුවා ලෙසින් උපත ලැබූ ඇයට සිය ළමා කාලයට …

තේජාන්විත සියවසක අවසානය Read More »