“අන්තිමේ ඒකි කෙළින්ම කිව්වා මං ගැන අබමල් රේණුවකවත් ආදරයක් තිබ්බෙ නෑ, මාත් එක්ක ආවෙ ගෙදර අයට රිද්දන්න ඕනකමට විතරයි කියලා.. තමන්ගෙ ගෑනි එහෙම කෙළින්ම මූණට කිව්වම පිරිමියෙක් මොන තරම් කඩා වැටෙනව ද කියලා මම උඹලට කියන්න ඕනකමක් නෑනෙ මචංලා.. දෙනෝදාහක් මැද්දෙ නිර්වස්ත්ර වුණා වාගෙ ලැජ්ජාවක් මට දැනෙන්න පටන් ගත්තා.. දිවි නසා ගන්න උන්ට මම ඒ කාලෙ මෝඩයෝ කියලා බනින්න පුරුදු වෙලා හිටියෙ.. ඒත් පළවෙනි වතාවට එදා මම උන්ට අනුකම්පා කළා.. කෑලි එකතු කරන්න බැරි තරමට ජීවිතේ කඩා වැටුණට පස්සෙ ඕනම මිනිහෙක් ඉස්සර වෙලාම හිතන්නෙ දිවි නසා ගන්න.. සමහරු ඒ හිතුණ පළ වෙනි මොහොතෙම ඒක කරනවා.. ඒත් සමහර එවුන් තමන්ගෙ වගකීම්, බැඳීම් ගැන හිතලා කොහොම හරි එහෙන්මෙහෙන් කෑලි පුරුද්දගෙන අමාරුවෙන් ඇදගෙන යනවා.. මමත් එහෙමයි කෙරුවෙ..”
Sale!
පැතූ නොපැතූ පියඹ Pathu Nopathu Piyaba
Original price was: රු1400.රු1120Current price is: රු1120.
Author – Chandi kodikara
Publisher – Rathsara Poth
year – 2023
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.