Sale!

Pini Nopeneya පිණි නොපෙනේයා

රු1200

Author – Chandi Kodikara
publisher – Rathsara poth

Publishing Year – 2021

Availability: 99 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: PCP000 Categories: , Tag:

මට හැමදේම කියනවා කියලා කිව්වට නොකියන දේවලුත් තියෙන බව දැනුණා… කමක් නෑ.. මගේ හිතට හෙණ වදින්නෙත් නෑ දැන්.. මේ ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි..”

ඒ පණිවිඩය කියවද්දී සවිද්යාගේ දෙබැම රැලි වැටුණේ එහි අරුත පැහැදිලිව වටහා ගත නොහැකි වූ නිසාය. නිම්නක කියන්නට ඇති දෙයක් කෙළින්ම කියනවා විනා වචන අස්සේ සඟවා කටුක ඇනුම් පද කියන්නෙකු නොවේ. අනෙක් අය මඩවන්නට බොරු කරන කෙනෙකු ද නොවේ. මෙවැනි පණිවිඩයක් එවන්නට ඔහුට මහ විශාල හේතුවක් තිබිය යුතුමය. ඇයට කුමක්දෝ අසුබ පෙර නිමිත්තක් දැනෙන්නට විය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart