සිත් අහසට නුඹ ඇවිදින් – ඩයනා උදයංගනී

1 කොටස කාර්යබහුල දින පහක් අවසන උදා වන සති අන්තයේ නවාතැනට වී දහවල් වන තුරු නිදාගැනීම පසුගිය කාලය පුරාවට මගේ පුරුද්දක් වී නමුදු මෙවර සති අන්තය උදාවූයේ එහි වෙනසක් සමඟිනි. අළුයම 4.30ට තබා තිබූ එලාමය වදිද්දී අවදි වූ මා ඇඳෙන් බැසගත්තේ නිදිගැට ද කඩමිනි.“අක්කි එනවා නේද….?” ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලැබී තිබුණේ නැගනියගෙනි.“ඔව් එනවා චූටි….”“හරි …

සිත් අහසට නුඹ ඇවිදින් – ඩයනා උදයංගනී Read More »