ඔහුගේ සිහිනය වූයේ නළුවෙකු වීමයි. ඒ වෙනුවෙන් ඔහු නොකළ කැපකිරීමක් නැත. නළු සිහිනය සැබෑ කර ගත් ඔහු තමාට වඩා වසර දහයක් වැඩිමහලු ගීත්මාලි සමඟින් විවාහ වෙන්නේය. දරු දෙදෙනෙකු ද ලැබී සොඳුරු ලෙස ගලා ගිය ජීවිතයට කණ කොකා හඬලන්නට පටන් ගත්තේය.
ඔහු තරුණ නිළියක හා පැටලුණේ ගීත්මාලි දුරස් කර දමමිනි. ඔවුන්ගේ අනාගතය කුමක් වේවිද
Sale!
Sakvithi Mehesiya සක්විති මෙහෙසිය
රු440
Author – Chandi Kodikara
Publisher – Rathsara poth
Out of stock
Add to Wishlist
Add to Wishlist
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.