Sale!

Sakvithi Mehesiya සක්විති මෙහෙසිය

රු440

Author – Chandi Kodikara

Publisher – Rathsara poth

Out of stock

Add to Wishlist
Add to Wishlist
SKU: SRC 0001 Categories: , Tag:

ඔහුගේ සිහිනය වූයේ නළුවෙකු වීමයි. ඒ වෙනුවෙන් ඔහු නොකළ කැපකිරීමක් නැත. නළු සිහිනය සැබෑ කර ගත් ඔහු තමාට වඩා වසර දහයක් වැඩිමහලු ගීත්මාලි සමඟින් විවාහ වෙන්නේය. දරු දෙදෙනෙකු ද ලැබී සොඳුරු ලෙස ගලා ගිය ජීවිතයට කණ කොකා හඬලන්නට පටන් ගත්තේය.
ඔහු තරුණ නිළියක හා පැටලුණේ ගීත්මාලි දුරස් කර දමමිනි. ඔවුන්ගේ අනාගතය කුමක් වේවිද

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart