Sale!

Pemathura පෙමාතුර

රු720

Author – Shantha Kumara Vithana
publisher – Pawana creations
Year – 2022

Add to Wishlist
Add to Wishlist
SKU: PPS 0002 Categories: , Tag:

දරා ගත හැකි සීමාවෙන් ඔබ්බට ආදරය කළ, ප්‍රේමයේ විරහව දරා ගත නොහැකි වූ සමහරෙකුගේ නවාතැන වන්නේ මානසික රෝහලයි.
මානසික රෝහලේ සේවය කරන වෛධයවරුන්, හෙදියන් ඔවුන් සමඟ කෙතරම් අරගල කරනවා ඇත්ද ?
ප්‍රේමයේ විරහව දරාගත නොහැකිව මානසික රෝගීයෙකු ලෙස ප්‍රතිකාර ලබන තරුණයාව බාර වන්නේ නවක හෙදියක වන තිසලිටයි. ඇය ඒ අභියෝගය කෙලෙස හා ජයගන්න සිතමින් තරුණයා හා සුහද වේ. ඖෂධ ප්‍රතික්ෂේප කරමින් ඔහේ සිටි තරුණයා, චිත්‍ර අඳින්නට, ඇය හා අදහස් හුවමාරු කර ගන්නට පොළඹවා ගන්නට ඇයට හැකි වේ.
තරුණයා ගැන ආදරයක් තිසලිගේ සිතට එන්නේ ඇය ද නොදැනුවත්වමය. වෙනත් යුවතියක හා ප්‍රේමයෙන් බැඳී සිටින තරුණයාව ඇයට හිමි වේද?

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart