Sale!

Bana Kusum බාණ කුසුම්

රු520

Author  – Kathyana Amarasinghe

Publisher  –  Sorriya Prakashakayo

Out of stock

Add to Wishlist
Add to Wishlist
SKU: BKS 00010 Categories: , Tag:

2021 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පොත් අතරට තේරුණු

ඒ නග්න ස්ත්‍රී ප්‍රතිමාව දිහා බලනකොට පරම්පරා දහයකට එහා ඉතිහාසයක් තමන් ඉදිරියේ දෑස දල්වාගෙන ඉන්න වග ඈට දැනුණා. මැජික් කණ්ණාඩියකින් බලනවා වගේ ඉතිහසයේ සුළි කුණාටුවලට හසු වුණු ගැහැනු රූප ගණනාවක් ඒ අස්සෙන් පේන්න පටන් ගත්තා. සමහර විට මායා බලයකින් වගේ ඒ දැවමුවා ප්‍රතිමාව ගුප්ත ඉතිහාසයේ අගාධයකට තමන් ඇදගෙන යනවා කියාල ඈට හැඟුණා.

ඒ චංචල පිරිමි දෙනෙත ඉදිරිපිට නොසන්සුන්ව හිටගෙන සිටින නිබ්බුතා සැරින් සැරේ වට පිට බැලුවාය. හාත්පස පෙනෙන්නට කිසිවෙකු නැත. දිය නෑමෙන් පසු තවමත් තෙතබරිත ගතියක් පෙන්වන කෙණ්ඩය බෙල්ලට කොට බැඳ සිටි ඈ උඩු කය යන්තමින් වසන උතුරු සළුවෙහි කොණක් වරින් වර අල්ලමින්, හිතෙහි පැසවන චංචලකම මිරිකා ගත්තාය.
පිරිමි ඇස් දෙක සිය සිරුර හරහා දුවමින් සිටින බව ඇයට දැනේ.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart