Sale!

දිය සිත්තම් Diya siththam

රු785

Author – Sureka Nilmini Illangakoon
Publisher – Su pothak
Year – 2023

Add to Wishlist
Add to Wishlist
SKU: SSD 0001 Categories: ,

” ගෑනුන්ට හරි ලේසියෙන් පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන්න වගේම හිතාගන්න බැරි තරම් ඉක්මනට ඒ බැඳීම් අතාරින්න පුලුවන් කියල හිතුවට ඒක ගෑනියෙක් හදිසියේ ගන්න තීන්දුවක් නෙවෙයි. දරාගන්න පුලුවන් අන්තිම සීමාවත් පැන්නුවට පස්සේ ගෑනු හිතකට ඕනම දරුණු තීන්දුවක් ගන්න පුලුවන්. ඒක තමයි ගොඩක් ගෑනුන්ගෙ විදිහ….ගෑනු නපුරුයි, හිතුවක්කාරයි,චපලයි කියල චෝදනා කරන පිරිමින්ට ගෑනු හිත ගැන තේරුම් ගන්න අමාරු ඇත්ත ඒකයි….”

*****************
ප්රථම ප්රේමයේ මිහිරෙන් මත් වූ සුලෝචනා චන්දන හා විවාහ ගිවිසගත් අතර කාලයාගේ ඇවෑමෙන් දෙදරා යන විවාහය අභියස අසරණ වන සුලෝචනා තම දියණිය මේඝා සමග දුක්ඛ දෝමනස්සයන් උහුලමින් ජීවන හරඹයෙහි නිරත වන ආකාරයත්, අවසානයෙහි ඉවසීමෙන් හා කැපවීමෙන් ජීවන සටන ජය ගන්නා ආකාරයත් මානව ජීවිතය විනිවිදිමින් නිරූපණය කර ඇති ආකාරය සමාජාදර්ශ සපයයි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart