වයස අවුරුදු දාහතේදී ජස්වින්දර්ට ඇගේ සැමියා වෙන්නට තෝරා ගෙන සිටි පුද්ගලයාගේ සේයාරුවක් පෙන්වනු ලැබිණි.
ඇය බියපත් වූවාය.
යෝජිත විවාහයන්ට මැදිවි තම වැඩිමල් සොහොයුරියන් පවත්වාගෙන යන විවාහ ජීවිත ඇය දැක තිබිණි. ඇය නිවෙසින් පලා ගිය අතර ඇගේ මවුපියෝ ඇය පවුලෙන් නෙරපා හැරියහ.
මේ පවුලේ ගෞරවය ඉහළින් සැලකූ, ජීවිතයට වටිනාකමක් නොදුන් කෲර සම්ප්‍රදායන් වෙතින් පලා ගිය ෂීක් ජාතික දිරිය දියණියකගේ සත්‍ය කතාවයි.
Sale!
Shame කොන් කළ දෝණි
රු680
Author – Jasvinder Sanghera
Translator – Kumara siriwardhana
Publisher – Keheli prakashakayo
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.