Sale!

Shame කොන් කළ දෝණි

රු680

Author – Jasvinder Sanghera
Translator – Kumara siriwardhana

Publisher – Keheli prakashakayo

Add to Wishlist
Add to Wishlist
SKU: KKK 0008 Categories: , Tag:

වයස අවුරුදු දාහතේදී ජස්වින්දර්ට ඇගේ සැමියා වෙන්නට තෝරා ගෙන සිටි පුද්ගලයාගේ සේයාරුවක් පෙන්වනු ලැබිණි.
ඇය බියපත් වූවාය.
යෝජිත විවාහයන්ට මැදිවි තම වැඩිමල් සොහොයුරියන් පවත්වාගෙන යන විවාහ ජීවිත ඇය දැක තිබිණි. ඇය නිවෙසින් පලා ගිය අතර ඇගේ මවුපියෝ ඇය පවුලෙන් නෙරපා හැරියහ.
මේ පවුලේ ගෞරවය ඉහළින් සැලකූ, ජීවිතයට වටිනාකමක් නොදුන් කෲර සම්ප්‍රදායන් වෙතින් පලා ගිය ෂීක් ජාතික දිරිය දියණියකගේ සත්‍ය කතාවයි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart