Night light moisturizer

රු800

Night light moisturizer

Out of stock

Add to Wishlist
Add to Wishlist
SKU: BN003 Category: Tag:

නයිට් ලයිට් මොඉස්ච්රයිසර් එකක් තමයි දැන් හඳුන්වල දෙන්න යන්නේ .. ඇයි මේකට මේහෙම කියන්නේ ? අපි රෑ ට තමයි මේක ගාන්න ඕනේ .. මොකද මේක ඇලෝවෙරා එහෙමත් නැත්තන් කෝමාරිකා සහ විටමින් ඊ සී අඩංගු නිසා මේක ගාලා අව්වේ යන්න හොඳ නෑ .. ගෙදරම ඉන්න කෙනෙක්ට නම් උදේට ගෑවත් ගැටළුවක් නෑ .. ඒ වගේම මේකේ කැරට් තෙලුත් තියෙනවා ටි ට්‍රි තෙලුත් තියෙනවා මෙ ටික කියෙව්වම ම තේරෙනවනේ මේක කොච්චර වටිනවද කියල නේද ? ඉතින් මේකෙන් වෙන්නේ අපේ හමේ තෙතමනය රැඳිල ලප කැළැල් මැකිලා glass skin වගේ ලස්සන පැහැපත් හමක් අපිට ලැබෙන එක අමතර වාසි තමයි අපිට මේක ඇස යට උනත් ගාන්න පුළුවන් අමුතුවෙන් අන්ඩ අයි ක්‍රීම් ඕනේ නෑ .. සම වියපත් වීමත් අවම කරනවා අ කියන්නේ රැලි වැටීම අවම කරනවා ඉතින් එක පුංචි ක්‍රීම් එකකින් මේ ඔක්කොම ඔයාලට ලැබෙනවා !! එකකින් කරන්න පුළුවන් දේට ක්‍රීම් ගොඩක් මොකටද නේද ? ගාපු වේලාවෙම ඔයාට තේරෙයි හම ගොඩක් සිනිදුයි කියල අනික ග්‍රීස් වගේ ඇලෙන ගතියකුත් නෑ හරිම සැහැල්ලුයි කිසිම නරක රසායනද්‍රව්‍ය අඩංගු නැති ස්වාභාවික් මෘදු සුවනදක් තියෙන්නේ .. සේරම ස්වභාවික දේවල් නිසා බයවෙන්න ඕනෙම නෑ … මගේ දේවල් සේරම මන් පාවිච්චි කරන දේවල් අ නිසා මට 100% ක් විශ්වාසයෙන් ඔයාලට මේවා දෙන්න පුළුවන් උසස්ම තත්වයේ දේවල් වලින් ගොඩක් ආදරෙන් තමා මේ සේරම හදන්නේ .. ඉතින් ඔයාලත් ස්වාභාවිකවම ලස්සන වෙන්න…

This is light night moisturizer it contains aloe Vera ,vitamins E C , carrot oil, tea tree oil .. this prevents wrinkles dark spots keep skin moisture but non greasy, smooth skin and your skin will get a glow like a glass skin you can also use This as anti-aging product… all my products are tested on my skin so I can guarantee 100% on everything I give to you … be naturally beautiful..

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart