Sale!

Leyata Leya ලෙයට ලෙය

රු680

Author – James Hadley Chase

Translator –  Vernan Perera

Publisher – Keheli Publisher

Add to Wishlist
Add to Wishlist
Categories: , Tag:

නික් එංග්ලිෂ්ගේ සොහොයුරා ඔහුගේ රහස් පරීක්ෂන කාර්යාලයේ මේසයක් මත වැතිරී මියගොස් සිටියේය. ඔහුගේ අතක් සමීපයේ .38 වර්ගයේ පිස්තෝලයක් තිබිණි.
මෙය සියදිවි නසා ගැනීමක් ද? මිනීමැරුමක් ද?
නගරයේ ධනවත්, නම්බුකාර ප්‍රභූවරයෙකු වන නික් එංග්ලිෂ් මෙම මරණය පිළිබඳව උසාවිය දුන් තීන්දුව පිළිනොගත් අතර සොහොයුරාගේ නියම මිනීමරුවා පසුපස නීතිය අතට ගෙන ලුහුබැඳ ගියේය.
ඔහුට එරෙහිව දේශපාලඥයන්, නීතිඥයන්, උසස් පොලිස් නිළධාරීන්, කප්පම්කාරයින්, භයානක මිනීමරුවන්, රූමතියන් නැඟී සිටියහ.
“මගේ සහෝදරයා මොන ජාතියේ කෙනෙකු වුණත් ඔහු මගේ පවුලේ සාමාජිකයෙක්. ඔහු මරා දැමූ කාට වුවත් නිදැල්ලේ ජීවත් වෙන්න ඉඩ දෙන්න බැහැ.. ඒ මිනීමරුවට ලෙයට ලෙයින් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා..”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart