Sale!

Hiru Dutu Pini හිරු දුටු පිණි

රු875

Author – Dunya Karunarathna
Publisher – Nohadunanni

Year – 2022

Add to Wishlist
Add to Wishlist
SKU: HND 0010 Categories: , Tag:

මම මගේ ජීවිතේ එක්ක හුරතල් උනේ නෑ ආව්.. හිරේ ඉද්දී මම මටත් වඩා ලොකු හැලි වළං හෝදද්දී. ලීටර දහය පහළව වතුර කෑන් උස්සගෙන යද්දී, පොඩි වැරැද්දක් වුණාම බැටන් එකෙන් පිට පැළෙන්න තරම් ගුටි කද්දී මම බොළඳ වුණේ නෑ.. කාත් කවුරුත් නැතුව හිරෙන් නිදහස් වෙලා පාර දිගේ ඇවිදගෙන ය්දදී මම ජීවිතේ එක්ක හැප්පුනා මිසක් වැටුණේ නෑ. ඒත් මගේ පපුව අස්සෙත් එහෙම හුරතල් වෙන්න ආස බෙළඳ කෙල්ලෙක් ඉන්නවා. එයා එළියට එන්නේ මගේ ආව් ගාවදී විතරයි. ඒත් ඔයා කියනවා මට එයාව මරලා දාන්නත් පුළුවන්..” නීති කීවාය.

***************************************

එකිනෙකාට ප්‍රේම කළ ද විශ්වාසය නොවන තැන ඉදිවන බැඳීම් වල පැවැත්මක් නැත. අවිශ්වාසය වියැකුණ තැන ප්‍රේමයේ රන්දෝලිය ඇරඹෙයි. ප්‍රේමය අර්ථ දක්වන්නට අප කිසිවෙකුටත් නොහැක. වර්ෂාව උපදින තැන ප්‍රේමය ද උපදියි. මිනිසෙකුට කිසිදින ළඟා විය නොහැකි අනන්තයේ පිවිතුරු තැනෙක එය ලැගුම් ගනියි. ප්‍රේමය පවතින්නේ අනුරාගයේ කිමිදෙන තැන්වලට වඩා සංසාරයේ තනි නොකරන තැන්වලය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart