Full body pack

රු1200

Full body pack

 

Add to Wishlist
Add to Wishlist
SKU: BN005 Category: Tag:

කුම්කුම, හිමාල රෝස සඳුන් , කස්තුරි , සුවඳ සඳුන් , වෙනිවැල් , හිමාල ලුණු , රෝස කුඩු , ග්‍රීන් මිනරල් සහ තවත් ස්වහ්භාවික ඖෂධ දහයකට වඩා අඩංගු මෙම ෆුල් බොඩි පැක් එක මගින් ඔබේ සම ස්වභාවිකව පැහැපත් රන් වන පැහැයක් ලබාදී පෝෂණය කරයි ඒ වගේම මුහුණේ සහ ශරීරයේ අවාපැහැ වී ඇති ප්‍රදේශ කැළැල් මකා මුහුණේ කුරුලෑ හටගැනීම අවම කර මුහුණේ රැලි හටගැනීම අවම කරයි බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් බැහැර කරයි. මැරුණු සම ඉවත් කර දිදුලන නිරෝගී සමක් ලබාදෙයි .

This full body pack has enriched with Saffron, Himalayan rose sandalwood, Himalayan turmeric ,sandalwood, green mineral ,Himalayan salt,rose power and more than 10 other natural herbal ingredients .. it will leave your skin silky smooth effect with golden radiant colour.. will remove dark spots wrinkles blemishes and uneven skin tone.. worked as a scrub too .. to achieve your ultimate beauty you can use this with zero tension or fear.. stay beautiful naturally

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart