Sale!

Bherunda Kedalla භේරුණ්ඩ කැදැල්ල

රු560

Author – Rupa Sriyani Ekanayaka

Publisher – Sooriya pothak

Add to Wishlist
Add to Wishlist
SKU: BRS 00010 Categories: , Tag:

2021 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලද

නිකිතා යක්ෂ බැල්මෙන් මා දෙස බලා සිටියාය. හැම විටම ඇගේ සිත තුළ ජීවත් වූ මදන යකින්නිය මා දෙස බලමින් ඇඟමෑලි කඩනු මම අත් දකිමින් සිටියෙමි. ඇගේ දෑස් රතු පැහැයෙන් බැබලිනි. නිකිතා ඇඳ සිටි රත් පැහැති සල්වාර් කමිසයත්, උරයේ පටලවාගෙන සිටි සුදු හා රතු මල් සහිත සාළුවත් ඇගේ අනියම් ප්‍රේමවන්තයා විසින් ඇය ළඟදී තෑගි දුන් පට පිළී බව මම දැන සිටියෙමි. ඒ රත් පැහැ සළුපිළිවලින් විසිර ගිය රාගයේ ප්‍රභාව ඇගේ දෙනෙත්වල පමණක් නොව දෙකොපුල්වල ද තොල් පෙතිවලද, නළල තලයේ ද සලිත වෙමින් තිබිණි. ඇඳුමේ වර්ණයට සරිලන ලෙස පැළඳ ඇති රතු පැහැති අරුංගල් ගිනි පුපුරු මෙන් දිලුණේය. මට මතක් වූයේ වෙසක් පහන් එළියේ අරවින්ද දුටු, ගිනි පුපුරු මෙන් දිලුණු සරෝජිනීගේ අරුංගල් ජෝඩුවයි. එහෙත් ඒ විරාගික පසුබිම උඩු යටිකුරු වී නිකි

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart