Sale!

Aratu අරටු

රු480

Author – Udaththawa Ravindra pradeep

Publisher – Nethro publishers

Year – 2021

Availability: 2 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: AUN 0001 Categories: , Tag:

ඕනම ජඩ වැඩක් කරලා අටපිරිකරයි තව අඩුම කුඩුම ටිකකුයි අරං සුදු ඇඳුමක් අස්සට රිංගගෙන එන පරයින්ටත් පිරිත් පැන් පොවලා, පිරිත් නූල් ගැට ගහලා, අත යටිං හම්බුවෙන පඬුරු පාක්කුඩම් වලටයි පන්සල ඇතුළේ දිව්‍ය විමානෙක තරං සැප සම්පත් වළඳන්නයි පුරුදු උන උන්නාසේලත් අපේ රටේ ඉන්නවනේ, ඉතිහාසෙත් එහෙමයි, අදත් එහෙමයි.
පරණ උන තරමටවත්, අරටුවෙ හයිය තරමටවත් නෙවෙයි වටිනාකම හැදෙන්නේ. අරටුවකින් මේ සමාජෙට තියෙන පල ප්‍රයෝජනය තරමටයි හේමපාල මහත්තයො. එහෙම නැතුව කොයි තරං පැරණි ගහක් උනත් ඒකෙ ඇති වටිනාකමක් නෑ..
මැණික්ක උනත් නිකං පොළොවෙ යට තියෙද්දී වටින්නේ නෑ නෙව මහත්තයො.. ගොඩට අරං ඔප මට්ටං කරලා ගත්තේ නැත්නං.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart